මචන් මගෙ යාලුවෙක් dialog එකේ වැඩ කරනවා. උ කියනවා මම යන හැම site එකක්ම උට දැනගන්න පුලුවන්න්ලු, තව මගේ calls, sms ඔක්කොම චෙක් කරන්න පුලුවන්න්ලු..
එහෙම පුලුවන්ද බන් ?![]()

අවුරුද්දට මොකුත් ඔෆර්ස් නැද්ද බන් හෝම් බ්රෝඩ්බෑන්ඩ් වලට එහෙම. බලපල්ලකො ඇස්ඇල්ටී එක
මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා
මොනවද හුත්තො මේ උත්තර. ආර්කේඩ් එහෙකට යන්න උඹ කියන්න ඕනයෑ. ඕකෙ පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියනවනෙ..ආර්කේඩ් එකකට යන්න,

නොදකින් මම ඊයේ BMICH ගියා ... කොල්ලෝ කෙල්ලෝ පස්සෙන් එනවා සර් මොනවද ඉන්ටනෙට් use කරන්නේ කියල... මම කිවුව අල්ලපු ගෙදර එකාගේ එක හොරෙන් පාවිච්චි කරන්නේ කියල බැරිම තැන... උන් පස්සෙන් එනවා ...
මම තව එකෙක් ට බැන්න ... තාක්ෂණික දෝෂයක් උනොත් උන් ට පැය 48 ක් ඕනේ හොයල බලන්න.... ඒ උනත් දවස් දෙකක් ඇතුලත විසදුම් දෙන්නේ නැහැ... නොදකින් තුප්පහි ඩයලොග් එක... මුන්ගේ එක පාවිච්චි කරනවට වැඩ හොඳයි සරම් උස්සන් පන් ගාලේ දුවනවා
Hemotama be bn....samahara ayata puluwan system acess thiyenwanmm...eth customer request nethuwa balala mattu wunoth gedara thamai....![]()
ඔයා හෝමාගම කොයි හරියෙද?? සිග්නල් එන ටවර් එක කියන්න පුලුවන්ද??
මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා
Hemotama be bn....samahara ayata puluwan system acess thiyenwanmm...eth customer request nethuwa balala mattu wunoth gedara thamai....![]()

මොනවා හරි දැන ගන්න ඕනි නම් අහපල්ලා
anna wade umba duwapan sarama ussagena