මම ඩයලොග් hsdpa වලට මාරු වෙන්නද?

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ද‍න්‍න‍ කෙ‍නෙ‍ක්‍ ඉ‍න්‍න‍ව‍න‍ම්‍ කි‍ය‍න්‍න‍කො‍ Dialog prepaid connection හො‍ද‍යි‍ද‍ කි‍ය‍ල‍..
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    අනේ ඔය මොන මගුලටත් වැඩිය ටෙලිකොම් හොදයි බන් කිසි කේස් එකක් නැ...ඒත් ලෑන්ඩ් ලයින් සම්බන්ධතාවයක් නැත්තම් ඒක ගන්න ‍එකත් පාඩුයි නේ........?
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    අනේ ඔය මොන මගුලටත් වැඩිය ටෙලිකොම් හොදයි බන් කිසි කේස් එකක් නැ...ඒත් ලෑන්ඩ් ලයින් සම්බන්ධතාවයක් නැත්තම් ඒක ගන්න ‍එකත් පාඩුයි නේ........?
    එ‍ක‍නෙ‍ ම‍ච‍න්‍ ලෑන්ඩ් ලයින් සම්බන්ධතාවයක් නැනෙ‍..:no:
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    dialog fup ne kiuwe fup nisa ganna epa kiyala
    :)

    5gb walin passe slow ne ban :rolleyes:
    "නෙ‍" ස‍හ‍ "නැ‍" පැ‍ට‍ලු‍නා‍...
    10.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අපෝ හුලංටෙල් ම තියා ගනින් මචන්.......!! :yes: Download අන්ලිමිටඩ් නිසා 512 උනාට මොකෝ......!! :P
     

    supgama

    Member
    Jul 8, 2009
    479
    7
    0
    Dialog hona\dai banbnnnnnnnnn

    menna mage dialog speed ela hspa

    559667778.png

    put a new test man... dont try to cheat others by putting 10 days old test. you posted this more than 10 times... i saw may be more than that...
    this may be a wrong result... put a new result... dont cheat others...:angry::angry::angry::angry::angry:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ade me machn assign gana phn ekakin balanne kohmada? TestMode eke enne dB ganai netwrk id 413xx wga ehemane
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    අපෝ හුලංටෙල් ම තියා ගනින් මචන්.......!! :yes: Download අන්ලිමිටඩ් නිසා 512 උනාට මොකෝ......!! :P
    ඒ‍ උ‍නා‍ට‍ හි‍ත‍ට‍ ටි‍ක‍ක්‍ අ‍වු‍ල්‍ ව‍ගෙ‍නෙ‍ ලො‍කු‍ අ‍යි‍යෙ‍..3.2MBps කි‍ය‍ල‍ ග‍ත්‍ත‍ එ‍ක‍ 512Kbps ව‍ල‍ට‍ අ‍ඩු‍ක‍ර‍ල‍ ති‍යෙ‍ද්‍දි‍.:(ම‍ට‍ නි‍ක‍න්‍ ඇ‍ඩෙ‍න‍ව‍ ඇ‍ඩෙ‍න‍ව‍ ව‍ගෙ‍..
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මාරුවෙනව කිවුවට මාරු උනේම නැ...:lol: හැබයි payments කරේ නැ:no:
    මුන් කියන්නෙම 600 pkg එකට මාරු වෙන්න කියල. ඒනිසා මම දැන් speed test එකක් කරල බැලුව limited connection එකක. ඒකෙ speed එක නම් හොදයි....





    හැබැයි UNLIMITED එකේ නම් වැඩක්ම නැ.
     
    Last edited:

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මම මුන්ට පොල්ලක් තිබ්බොත් අවුලක් වෙයිද?:oo::baffled: