dialog fup ne kiuwe fup nisa ganna epa kiyalaමචන් ඔය සිරාවටමද කියන්නෙ?![]()


එකනෙ මචන් ලෑන්ඩ් ලයින් සම්බන්ධතාවයක් නැනෙ..අනේ ඔය මොන මගුලටත් වැඩිය ටෙලිකොම් හොදයි බන් කිසි කේස් එකක් නැ...ඒත් ලෑන්ඩ් ලයින් සම්බන්ධතාවයක් නැත්තම් ඒක ගන්න එකත් පාඩුයි නේ........?

"නෙ" සහ "නැ" පැටලුනා...dialog fup ne kiuwe fup nisa ganna epa kiyala
5gb walin passe slow ne ban![]()

Dialog hona\dai banbnnnnnnnnn
menna mage dialog speed ela hspa
![]()





ade me machn assign gana phn ekakin balanne kohmada? TestMode eke enne dB ganai netwrk id 413xx wga ehemane
ඒ උනාට හිතට ටිකක් අවුල් වගෙනෙ ලොකු අයියෙ..3.2MBps කියල ගත්ත එක 512Kbps වලට අඩුකරල තියෙද්දි.අපෝ හුලංටෙල් ම තියා ගනින් මචන්.......!!Download අන්ලිමිටඩ් නිසා 512 උනාට මොකෝ......!!
![]()
මට නිකන් ඇඩෙනව ඇඩෙනව වගෙ..