Um, Marx said history repeats itself. first as tragedy and second as farce
Irony is that Marxist Jeppost doesn't know what Marx said. 
ඔන්න ගෝටාට චන්දෙ දෙන්න ලංකාවට ආවා වගේ යුතුකම් ඉෂ්ට කරන්න එන්න යක්ඛ පුත්තු ටික.
මේ වගේ එකෙකුත් ඉන්නවාඔන්න ගෝටාට චන්දෙ දෙන්න ලංකාවට ආවා වගේ යුතුකම් ඉෂ්ට කරන්න එන්න යක්ඛ පුත්තු ටික.
සංස්කෘතිකයී එකගයි ඇමේ එන උන්ට චන්දෙන් පස්සේ අඩුම අවුරුද්දක්වත් රටින් පිට වෙන්න දෙන්න හොඳ නෑ.
රට හිටියත් සමහර උන් ඔහොමයි බන්. කරපින්නාගෙන ඉන්නෙ ලංකාවෙ චින්තනයමයි. අනුන්ගේ දේවල් හෙවිලි, අනුන්ට ඉරිසියා කෙරිලි එහෙමමයි. උන් කල්ලි ගැහෙන්නෙත් ඒ වගේම එවුන් එක්ක.බලපන් දියුණු රටකට ගිහින්වත් ගන්කබර වහල්කම අතඇරිල නැනේ ...
වෙලාවට බැන්දේ නැත්තේඋන් සමාජවාදය නිසා "මගේ" නන් බැරි වෙයි "අපේ" කරගන්න පුළුවන් වෙයි.

චන්දෙ ලං වෙන්න ලන් වෙන්න හයිබනේට් වෙච්ච යූඇන්පී කාරයො එකා දෙන්න ඇක්ටිව් වෙන හැටි පේනව නේද
ඔන්න ගෝටාට චන්දෙ දෙන්න ලංකාවට ආවා වගේ යුතුකම් ඉෂ්ට කරන්න එන්න යක්ඛ පුත්තු ටික.