thanks kollaaසුබ පැතුම් මචන් ........![]()

ඒ උබටද බබා හම්බවෙන්න යන්නේ![]()
[SIZE=3][COLOR=Blue] මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:[/COLOR][/SIZE]



මම ලකාවට එන්නේ නැහැ බන් දැන්ම වයිෆ් එක්ක මෙහෙ ඉන්නේ අනික මෙහෙ ඩොක්ටලා ඉන්නවා හොද හැම දේම නිසියාකාරව මෙහෙ ලැබෙනවා![]()
ELA ELA... sahenna santhosa ati unata ehenam.... Congratz boss....
Code:[SIZE=3][COLOR=Blue] මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:[/COLOR][/SIZE]
me tika ona kamin magahariyaada![]()


මම ලකාවට එන්නේ නැහැ බන් දැන්ම වයිෆ් එක්ක මෙහෙ ඉන්නේ අනික මෙහෙ ඩොක්ටලා ඉන්නවා හොද හැම දේම නිසියාකාරව මෙහෙ ලැබෙනවා![]()


සහෝ.. මම ඉන්නේ උඹ ඉන්න රටට අල්ලපු රටේ... ඇත්ත මෙහෙ ඉතා හොඳ දොස්තරවරුන් ඉන්නවා... නමුත් මම මගේ දරුවාගේ delivery එක කලේ ලංකාවේ... ගිය දෙසැම්බර් වල... කොහේ හිටියත් ලංකාවේ දොස්තරවරු ගැන තියෙන විශ්වාසය අනිත් අය කෙරෙහි ඇතිවන්නේ නැහැ... අනිත් එක ලංකවේ ඔයාගේ බිරිඳට ඇප උපස්ථාන කරන්න ගොඩාක් නෑදෑ පිරිසකුත් ඇති... මේ හැමදෙයක් ගැනම හිතලා බුද්ධිමත් තීරණයක් ගන්න...
ලංකාවේ delivery එක කරනවානම් Ninewells Hospital එක ගොඩාක් හොඳයි... Dr. Nielhaan Samaranayake තමයි මගේ දුවව ගත්තේ... හරිම කරුණාවන්ත දක්ෂ තරුණ දොස්තර මහතෙක්...
මේක නාරහෙන්පිට නේද තියෙන්නෙ
මචන්
අර ඔබතුමාගේ කවර් පින්තූරේ ඉන්න බබාද
ලස්සනයි ඒ පික් එක