මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    congratulations.png
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo:
    යකුනේ මේක පරණ ත්‍රෙඩ් එකක්
    මේකට කොමන්ට් කරන්න එපා
    තොපි දැන් සුභපතලාම අර අහිංසක ගෑනී ගැබ්බර වෙනවා ...
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    congratz machan..dan thamai ube life eke hodama kalaya...

    podi deyak kiyannamm...kohoma hari anduwen karana clinik ekata palayan..

    podi eka eliyata awa dawasata thamai ube life eka hodatama wenas wenne..podi eka hina weddi nikan pissu wage ban
     
    • Like
    Reactions: gayankuwait

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේක මාස 10 න් දහයට උඩට එන ත්‍රෙඩ් එකක් වගේ ..:P:P:P

    කොහොම උනත් සුබපැතුම් ...වැඩි වැඩියෙන් ලැබේවා