මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

r runner

Member
May 12, 2015
2,396
781
0
උබේ අහිංසක සතුටට මෙන්න මගෙනුත් සුභපැතුම් මචං.... Congratulations ...
 

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    පරන ත්‍රෙඩ් එකක් බම්ප් වෙලා ඇවිල්ලාද එහෙම නැත්නම් උඹ ආයෙම සැරයක් අප්පොච්චි කෙනෙක් වෙන්න යනවද :)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    congratulation machooo e kalee wish karanna bari wuna , mama dannawa uba amaru gamanak awee kiyala jiwithe katu kapu unta waradinne naha bro jaya jaya !
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ඔය ළමය ඉස්කොලේට් යනවා ඇති නේද...:dull: :dull:

    සමහරු තාම wish කරනවා...:baffled: :baffled:
     

    C-Shell

    Member
    Mar 10, 2016
    597
    273
    0
    හදවතේ...
    14wg5qa.png