හිතට මාර නිදහසක් දැනෙන්නේ මේ ත්රෙඩ් එක දැක්කාම.. අක්කව මතක් කරා කියන්න, ගොඩක් මහන්සි වෙන්න දෙන්න එපා මල්ලි.. එයා මගේ පන වගේ ඔයා රකින්න ඕනේ මේ කාලේ..![]()

හිතට මාර නිදහසක් දැනෙන්නේ මේ ත්රෙඩ් එක දැක්කාම.. අක්කව මතක් කරා කියන්න, ගොඩක් මහන්සි වෙන්න දෙන්න එපා මල්ලි.. එයා මගේ පන වගේ ඔයා රකින්න ඕනේ මේ කාලේ..![]()

ඇස් දෙකට කඳුලු ආවා සහෝ.. මාරම ෆීලින්ග්ස් එකක් හිතට එන්නේ.. සුභපැතුම් සහෝ..![]()
Podi Silva - පොඩි සිල්වා;19021509 said:ඔහොම කමෙන්ට් කරලා නම් ගයාන් කුවේට් ට රිද්දන්න අමාරුයි පුටා

Captain ජැක් ස්පැරෝ;12315948 said:අඩෝ පට්ටනේ.........
මගේ උණුසුම් සුභ පැතුම් මචන්............