මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මචන් මගේ වයිෆ්ට බබා හම්බුනා වගේ හැඟීමක් එන්නෙ අක්කව පරිස්සමින් බලාගනින් උබට බුදුසරණයි !

    uba bedalada bn:)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුභ පැතුම් සහෝ.... තාත්ත කෙනෙක් වුනහම කොච්චර සතුටුද නේහ්...:rofl:

    පසුව ලියමි...
    මේ *කන්න ලමයි හදන ගානට විෂ් කරල මට එපා වෙලා තියෙන්නෙ දැන් *ත්ත...:frown::frown::frown::frown:

    f34e38d0-c11f-0132-46c2-0e9062a7590a.gif