Congratz brother![]()
උඹට නම් ආත්මෙට ලමයෙක් හම්බ වෙන්න නෑ බං 
Congratz brother![]()
උඹට නම් ආත්මෙට ලමයෙක් හම්බ වෙන්න නෑ බං 
පොන්නයොන්ට ලමයි හම්බ වෙන්නේ නෑ බංara moko?

කොටළුවා වගේ හිටහං 
කගඩුලේශන් මචෝ..!! අම්ම වගේම ලස්සන දුවෙක් ලැබෙන්න කියල ප්රාර්තනා කරනව...නෝනට වැඩිය කරදර කරන්න එපා මචෝ....
keeweni paratada suba pathanne.sure da?පොන්නයොන්ට ලමයි හම්බ වෙන්නේ නෑ බංකොටළුවා වගේ හිටහං
![]()

පොන්නයොන්ට ලමයි හම්බ වෙන්නේ නෑ බංකොටළුවා වගේ හිටහං
![]()


සමහර විට ලමයා උඹ වගේ වෙයි, එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා. ඒ කියන්නෙ අම්මා වගේ වෙනවා. සමහර විට එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා. එහෙම උනොත් අවුල් ගන්න එපා. අක්කට නම් මන් කලින් කිවුවා ඔය ගැන. අක්කට අවුලක් උනේ නෑ. උඹ අවුලක් කරගන්න එපා. දරුවා මගේ දරුවෙක් වගේ බලා ගනින්. එච්චරයි..![]()

congratz!!!.ළමයගෙ පෙනුම මම වගේ නොවී උඹ වගේ වෙන්න කියල ප්රාර්තනා කරනව.
![]()

අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක්අද තමයි හරියටම දැන ගත්තේ
මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලාඅද තමයි ඩොක්ට කිවුවේ
මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවිලැබුන ය දන්නවා මේක වචනයෙන්
විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලාමචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා
දුවන්න හිතෙනවාලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා
කොහොම කිවුවත් මේ තරම් සතුටක්
මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා
![]()
![]()
![]()