මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කගඩුලේශන් මචෝ..!! අම්ම වගේම ලස්සන දුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව...නෝනට වැඩිය කරදර කරන්න එපා මචෝ....

    :Pkeeweni paratada suba pathanne.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොන්නයොන්ට ලමයි හම්බ වෙන්නේ නෑ බං :(:( කොටළුවා වගේ හිටහං :lol:

    තොට පිස්සු, ඔය ළමයෙක් කරේ තියාගෙන ඉන්නෙ...
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සමහර විට ලමයා උඹ වගේ වෙයි, එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා. ඒ කියන්නෙ අම්මා වගේ වෙනවා. සමහර විට එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා. එහෙම උනොත් අවුල් ගන්න එපා. අක්කට නම් මන් කලින් කිවුවා ඔය ගැන. අක්කට අවුලක් උනේ නෑ. උඹ අවුලක් කරගන්න එපා. දරුවා මගේ දරුවෙක් වගේ බලා ගනින්. එච්චරයි..:):)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    congratz machn... :) :)

    තාත්ත කෙනෙක් වෙන්න යන නිසා ගොඩක් සන්තෝස ඇති නේද.?:D :D දැන් ඉතින් හිතට ටිකක් බර අරගෙන වැඩකරපන්...:yes: :yes: බබා උඹ වගේ නොවුන කියල සාන්කාවක් ඇතිකරගන්න එපා...:no: :no:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සමහර විට ලමයා උඹ වගේ වෙයි, එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා. ඒ කියන්නෙ අම්මා වගේ වෙනවා. සමහර විට එහෙම නොවෙන අවස්ථාත් තියෙනවා. එහෙම උනොත් අවුල් ගන්න එපා. අක්කට නම් මන් කලින් කිවුවා ඔය ගැන. අක්කට අවුලක් උනේ නෑ. උඹ අවුලක් කරගන්න එපා. දරුවා මගේ දරුවෙක් වගේ බලා ගනින්. එච්චරයි..:):)

    :oo:
     

    Xane

    Member
    Jul 14, 2016
    51
    2
    0
    Colombo
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා :)

    dad20and20pregnant20wif.jpg


    virginiabeachnewbornpho.jpg


    dadbaby.jpg

    :):):):)



    Supiriy Machan congratzzz for happy life