මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මමත් තව පොඩ්ඩෙන් තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ.. :(

    රිදිලා(වෙළද ලන්ජනේ) උබවත් සිහිය නැති වෙලා ට්‍රොලියේ දැන් තල්ලු කරන් ගියද.?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබද මාව ගෙදර ගිහින් දැම්මේ?මතක නැනේ බන් කිසි දෙයක්
    ආය නම් ඕවා අල්ලන්නේවත් නෑ කියලා ඉද්දි උබලා බලෙන්ම දුන්නනේ :growl:
    බලන් ගියාම තනිකර මාතෘ සුව සහන සේවයක් නෙ මෙතන, විලිරුදාව හැදෙනකොටම සර්විස් එක දෙන්න කට්ටිය ලැස්ති වෙලා ඉඳල තියෙන්නෙ :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබද මාව ගෙදර ගිහින් දැම්මේ?මතක නැනේ බන් කිසි දෙයක්
    ආය නම් ඕවා අල්ලන්නේවත් නෑ කියලා ඉද්දි උබලා බලෙන්ම දුන්නනේ :growl:

    බීල හිටියේ නත්තn නුබ කොහොමද බන් අරුව එලියට ගන්නේ....?
    ඌ හෙන confuse වෙලා හිටියේ... අර හේතුව දැනගෙන...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බලන් ගියාම තනිකර මාතෘ සුව සහන සේවයක් නෙ මෙතන, විලිරුදාව හැදෙනකොටම සර්විස් එක දෙන්න කට්ටිය ලැස්ති වෙලා ඉඳල තියෙන්නෙ :baffled:

    අපි ඔටුවා වෙනුවෙන් මොනාද බන් දුන්නේ නැත්තේ
    උට ක#ට උනත් දුන්නනේ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපි ඔටුවා වෙනුවෙන් මොනාද බන් දුන්නේ නැත්තේ
    උට ක#ට උනත් දුන්නනේ :sorry:

    උබ ඔය කියන්නේ රිදිය(වෙළද ලාංජනේ) කටට දීපු දේ ගැනද .? එක ගැන කියන්න එපා... :sorry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    බලන් ගියාම තනිකර මාතෘ සුව සහන සේවයක් නෙ මෙතන, විලිරුදාව හැදෙනකොටම සර්විස් එක දෙන්න කට්ටිය ලැස්ති වෙලා ඉඳල තියෙන්නෙ :baffled:

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලන් ගියාම තනිකර මාතෘ සුව සහන සේවයක් නෙ මෙතන, විලිරුදාව හැදෙනකොටම සර්විස් එක දෙන්න කට්ටිය ලැස්ති වෙලා ඉඳල තියෙන්නෙ :baffled:

    ඔව් හැබැයි මොනා උනත් උබ සිහිය නැති උනාම රිදිලා(වෙළද ලාංජනෙට) උබව ට්‍රොලියෙදාගෙන තල්ලු කරන්න යන්න දෙන්න එපා.. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කන්ට යකෝ :growl::growl:

    ඔව් ඉතින්... උබ කන්ට දුන්නේ කටටනේ...
    අතින් කරන් කන්න හැකියාවක් තිබ්බේ නෑනේ අරුට e වෙලාවේ... :sorry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් හැබැයි මොනා උනත් උබ සිහිය නැති උනාම රිදිලා(වෙළද ලාංජනෙට) උබව ට්‍රොලියෙදාගෙන තල්ලු කරන්න යන්න දෙන්න එපා.. :sorry:

    උබම තල්ල්ය් කරගෙන පස්සේ සිහි නැති වෙයන්
    නැත්තම් කොටා ට දීපන් :lol: