යෝ යෝ ගයියා..
කන්ග්‍රෑට්ස් ආආආහ්..
අක්කා පැටියට මන් විශ් කලා කියාන්..
තද තද ආආහ්..
අපි කැපුනාහ්...
කන්ග්‍රෑට්ස් ආආආහ්..
අක්කා පැටියට මන් විශ් කලා කියාන්..
තද තද ආආහ්..
අපි කැපුනාහ්...
අඩෝ සුබ පැතුම් මචන්
මාර සතුටුයි අපිට
pink panther ට පස්සේ මේක ගන වැඩියෙන්ම සතුටු උනේ මමද කොහෙද...

ළමයගේ තාත්තටවත් නැති සතුටක්නෙ වෙන උන්ට තියෙන්නෙ![]()

ඔතන පොඩි ප්‍රශ්නයක් තියනවා. එත් එක කියන්න ඕනේ නෑ කියල මට නම් හිතෙන්නේ![]()
බලපන් ඉතින් සතුටු නැද්ද නේද
හම්මේ මගේ ඇහැටත් කඳුලක් ඉනුව සතුටට
හරි හරි උඹ වෙන්න ඇති දරුවන්ගේ අම්මට අමාරුවෙච්ච වෙලාවේ ඉස්පිරිතාලේ යන්න වාහනේ එළවන් ගියේබලපන් ඉතින් සතුටු නැද්ද නේද
හම්මේ මගේ ඇහැටත් කඳුලක් ඉනුව සතුටට
එදා ගයානයට සිහිය නැති වෙලා ඌව වෙනම රෝද පුටුවක දාන් තල්ලු කරන් ගියේ Ridila™ ..ඔය බන් ට්‍රොලිය තල්ලු කරන් ගියේ pink panther ...

ඔය බන් ට්‍රොලිය තල්ලු කරන් ගියේ pink panther ...
එදා ගයානයට සිහිය නැති වෙලා ඌව වෙනම රෝද පුටුවක දාන් තල්ලු කරන් ගියේ Ridila™ ..![]()

lamaya kageda katussageda

ඔය බන් ට්‍රොලිය තල්ලු කරන් ගියේ pink panther ...


එක ගැන කතා නොකර ඉමු කියල මම කියල තියනවා දැක්කේ නැද්ද...![]()

කොහොම හරි අන්තිමට ලමයා දැක්කාම එතන හිටපු ගොඩ දෙනෙක්ගේ ඇස් වලට කඳුලු ආවා වගේම ලොකු ආඩම්බරයක් හිතට ආවා..![]()
.මං මොකක්ද යකෝ එතකොට කෙරුවේ?![]()

ඇයි යකෝ බබා එලියට ගත්තේ උබනේ....
එදා ඉතින් නසරානි වෙන්න ගහල නිසා උබට මතක නෑ...
උබත් අවුලෙන් නෙ හිටියේ කාගේද.., එක්කෝ ඕනේ නැ!![]()
