මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ආඩම්ඹර පියෙක්, අභිමානවත් යහලුවෝ කැලක්
    2878203.gif
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    ekek thaththa knk wenda ynwa kiyala baya wela thread ekak dala :angry:
    uba patta sathutin thread ekak dala ;)
    maarai neh
    ela ela congratulations thaththiiiii.......
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යහලුවෝ පියෙක්
    :oo:
    ekek thaththa knk wenda ynwa kiyala baya wela thread ekak dala :angry:
    uba patta sathutin thread ekak dala ;)
    maarai neh
    ela ela congratulations thaththiiiii.......

    heta rata aluthma thread eka enawa awu 5ye thread eka:yes::love: pic ekkama
    විටෙක යාලුවෙක් විටෙක පියෙක් විය හැක

    මීට: පියාගේ නම ඉරක් උනු දරුවෙක්
    fuck wesi
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ජීටී අයියා කීයක් හරි දෙනවා කිව්වත් මේ වගේ ත්‍රෙඩ්නම් දාන්න හොඳ නෑ.. ඔව්..:dull:
    පොඩි එකා ලොකු වෙලා එකවුන්ට් එකක් හදාගෙන එලකිරි එනකන්ම ත්‍රෙඩ් එක යයි වගේ..:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ජීටී අයියා කීයක් හරි දෙනවා කිව්වත් මේ වගේ ත්‍රෙඩ්නම් දාන්න හොඳ නෑ.. ඔව්..:dull:
    පොඩි එකා ලොකු වෙලා එකවුන්ට් එකක් හදාගෙන එලකිරි එනකන්ම ත්‍රෙඩ් එක යයි වගේ..:rofl:

    ගයාන් බඩ වෙලා


    http://www.elakiri.com/forum/showthread.php?t=1819208:):)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගයාන් අයියෙ අද පුතාගේ බර්ත්ඩේ එක නේද ? :D අදට හරියටම අවුරුද්දයි නේද ?.. :love:
    ඔන්න මම මතක් කරලම සුබ පැතුවා හොඳේ..:dull::rofl: .......
    ඔයාගෙ පුංචි පුතාට සුබම සුබ උපන්දිනක් වේවා !! ;):D

    260vccp.jpg
    දැන්නම් පුංචි පුතාට අවුරුදු පහක් නේද ?:love::love::D:D
    දැන් පොඩ්ඩා ලොකු වෙලානේ:love: තාත්ති වගේ :rofl::D
    රත්තරන් පුතේ ඔයාට සුබම සුබ උපන්දිනයක් හොඳේ :love::love::D