

යහලුවෝ පියෙක්

ekek thaththa knk wenda ynwa kiyala baya wela thread ekak dala
uba patta sathutin thread ekak dala
maarai neh
ela ela congratulations thaththiiiii.......

pic ekkamafuck wesiවිටෙක යාලුවෙක් විටෙක පියෙක් විය හැක
මීට: පියාගේ නම ඉරක් උනු දරුවෙක්


ජීටී අයියා කීයක් හරි දෙනවා කිව්වත් මේ වගේ ත්රෙඩ්නම් දාන්න හොඳ නෑ.. ඔව්..
පොඩි එකා ලොකු වෙලා එකවුන්ට් එකක් හදාගෙන එලකිරි එනකන්ම ත්රෙඩ් එක යයි වගේ..
ගයාන් බඩ වෙලා

ඒ ත්රෙඩ් එකේ තිබුණ අන්තිම වචන පේලිය නිසා මේ ත්රෙඩ් එකේ කරපු විහිලු ඔක්කොම අමතක උනා..

දැන්නම් පුංචි පුතාට අවුරුදු පහක් නේද ?ගයාන් අයියෙ අද පුතාගේ බර්ත්ඩේ එක නේද ?අදට හරියටම අවුරුද්දයි නේද ?..
ඔන්න මම මතක් කරලම සුබ පැතුවා හොඳේ.........
ඔයාගෙ පුංචි පුතාට සුබම සුබ උපන්දිනක් වේවා !!
![]()



තාත්ති වගේ 



