මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අඩෝ අම්මටසිරි මගේ උණුසුම් සුබපැතුම් මචන් ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා උඹගේ වයිෆ්ට නිරෝගී දරු උපතක් සහ දෙන්නටම කිසිම විදියකින් වේදනාවක් දුකක් නොවී නිරෝගී පැටියෙක් ලැබෙන්න කියල,
    උඹ දන්නවද හරියටම මීට සති 38 කට කලින් මටත් උඹ මේ අද මූණ දුන්න සිද්දියට මොන්න දෙන්න වාසනාව ලැබුන, පිරිමියෙක්ගේ ජීවිතේ ලස්සනම දවසක් මචන්, එක වචනෙන් කියන්න බෑ අත්වින්දලම බලන්න ඕනේ.
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    ;) පොඩි පැටියෙක් ඉන්න ගෙදරක තියන සතුට වචනෙන් කියන්න බෑ.පැටිය අම්මව තාත්තව අනුකරනය කරනකොට ....
    ඇත්තටම මොන තරම් සතුටක්ද පොඩ්ඩෙක් කියන්නේ.

    සුබම සුබ පැතුම් ආදරණීය තාත්තෙක් වෙන්න...:yes:

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D ෆට්ට ෆට්ට. එහෙනම් අයියත් කරනමක් ගැහුවා එහෙනම්. මගේ සුබ පැතුම්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mage unusum subapathum dennatama :) looke thiyena sundarama ha vatina ma deyakne podi daruvo kiyanne.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    සුබ පැතුම් මචන් :)

    තව ටික දවසකින් ඉතින් වෙනදට වඩා අදුම් හොදන්න වෙයි ඔන්න පොඩි එව්න් දන්නේ නැද්ද අදරේට කරන දෙවල් :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ♥-Aurora-♥;12318536 said:
    සුබ පැතුම් සහෝ! හැමදේම හොඳින් වෙන්න ප්‍රාර්ථනා කරනවා!!

    dad.jpg

    එහෙනම් එළ සහෝ
    එහෙනම් තවත් සතුටු ඇතිනෙ
    හැමදාම ඔය සතුට වැඩි වැඩියෙන් දැනේවා

    සහෝ.. මම ඉන්නේ උඹ ඉන්න රටට අල්ලපු රටේ... ඇත්ත මෙහෙ ඉතා හොඳ දොස්තරවරුන් ඉන්නවා... නමුත් මම මගේ දරුවාගේ delivery එක කලේ ලංකාවේ... ගිය දෙසැම්බර් වල... කොහේ හිටියත් ලංකාවේ දොස්තරවරු ගැන තියෙන විශ්වාසය අනිත් අය කෙරෙහි ඇතිවන්නේ නැහැ... අනිත් එක ලංකවේ ඔයාගේ බිරිඳට ඇප උපස්ථාන කරන්න ගොඩාක් නෑදෑ පිරිසකුත් ඇති... මේ හැමදෙයක් ගැනම හිතලා බුද්ධිමත් තීරණයක් ගන්න... :)

    ලංකාවේ delivery එක කරනවානම් Ninewells Hospital එක ගොඩාක් හොඳයි... Dr. Nielhaan Samaranayake තමයි මගේ දුවව ගත්තේ... හරිම කරුණාවන්ත දක්ෂ තරුණ දොස්තර මහතෙක්... :yes:

    Congratz macha...!!!!
    gud luck for u and ur whole family..!!!

    අඩෝ සිරාද මචන්,,,,,,,,,,,,
    අඩෝ නියමයි ගයාන්
    මගේ හදවතින් බුර බුරා නැගෙන උණුසුම් සුබ පැතුම් යාළුවා....................

    fireworks-animation.gif

    kollek hambenna kiyala parthana karapan sahooo

    සුභපැතුම් අයියේ..

    elas............

    ඔන්න සහෝ අපෙනුත් සුබ පැතුම්!!!

    අම්මට හුඩු පට්ට නේ.
    උඹටයි ඇඹේනිටයි දෙන්නටම සුබ පතනව !
    :):)

    congradz machanz

    සුභ පැතුම් මචං..
    පිංවන්ත දරුවෙක්ම වේවා කියල මම සුභ පතනව..

    Great:).My congratulations macho

    congratz bro

    ela ela congratulations bro

    Captain ජැක් ස්පැරෝ;12319021 said:

    Congrtz bro

    Subapathum machan..

    අඩෝ,.. Congratz ගයා :cool:

    Captain ජැක් ස්පැරෝ;12319060 said:

    කොන්ග්‍රටෙස් වෙන්න ඕනේ සහෝ.
    හම්බ වුන ගමන් දුවෙක් ද පුතෙක් ද කියලත් දාපන්:)

    father-son-sunrise.jpg

    Congradz Ban

    oya le peragena inna avatar ekath wenas karaganin.....

    hemawelema wifege hitha sathutin sehalluwen tiyapan.... tension eke inna denna ehema epa...... uba denna buddagama adahana ayanam e kiwwe bauddayo nam puluwan hema welema pansal gihin ehema pin daham karapan...... thawa deyak, puluwan taram fresh elawalu palathuru kanna denna wifeta.....

    Many More congratzz Brooooo>>

    Adeee affa Menna Muu thatha kenek wela :) subama suba pathum :)

    Kiri katiyata subama suba anagathekatat magen suba pathum :) :)

    A_Superdad_Smoking_a_Pipe_Royalty_Free_Clipart_Picture_110301-175605-311053.jpg

    congratzz ayya .. :)

    ඔබටත්, ඔබගේ ආදරණිය බිරිදටත් උණුසුම් සුබ පැතුම් මචන්.....:love::love::love::love:

    macho adithya mangen api party ekak illa gamu :P

    congratz mchang...

    mamath aasai thaaththa kenek wenna...
    But thawa kal tiyanwa...

    congratz machan

    suba pethum yalu..........

    අඩෝ අම්මටසිරි මගේ උණුසුම් සුබපැතුම් මචන් ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා උඹගේ වයිෆ්ට නිරෝගී දරු උපතක් සහ දෙන්නටම කිසිම විදියකින් වේදනාවක් දුකක් නොවී නිරෝගී පැටියෙක් ලැබෙන්න කියල,
    උඹ දන්නවද හරියටම මීට සති 38 කට කලින් මටත් උඹ මේ අද මූණ දුන්න සිද්දියට මොන්න දෙන්න වාසනාව ලැබුන, පිරිමියෙක්ගේ ජීවිතේ ලස්සනම දවසක් මචන්, එක වචනෙන් කියන්න බෑ අත්වින්දලම බලන්න ඕනේ.

    මගේ උණුසුම් සුභ පැතුම්

    Captain ජැක් ස්පැරෝ;12320220 said:

    ;) පොඩි පැටියෙක් ඉන්න ගෙදරක තියන සතුට වචනෙන් කියන්න බෑ.පැටිය අම්මව තාත්තව අනුකරනය කරනකොට ....
    ඇත්තටම මොන තරම් සතුටක්ද පොඩ්ඩෙක් කියන්නේ.

    සුබම සුබ පැතුම් ආදරණීය තාත්තෙක් වෙන්න...:yes:

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    බින්දු;12320327 said:
    :D ෆට්ට ෆට්ට. එහෙනම් අයියත් කරනමක් ගැහුවා එහෙනම්. මගේ සුබ පැතුම්

    apeth unusum suba pathu kolla .....

    Congratz Dad........ Rep+9

    mage unusum subapathum dennatama :) looke thiyena sundarama ha vatina ma deyakne podi daruvo kiyanne.

    Supa Pathum Machan !!!!

    wish u all the best bro :yes: :yes:

    Congratz machan

    congratulations boss!! :)

    Congratulation machan..

    සුබ පැතුම් මචන් :)

    තව ටික දවසකින් ඉතින් වෙනදට වඩා අදුම් හොදන්න වෙයි ඔන්න පොඩි එව්න් දන්නේ නැද්ද අදරේට කරන දෙවල් :rolleyes:
    උබලා ඔක්කොටම තැන්ක්ස් මචන්ලා මචිලා:):) අඩෝ ෆට්ට තැන්ක්ස් එළකිරියේ කොල්ලෝ කෙල්ලෝ ටික ෆට්ට :):):):):):):):)