මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තරුණ අසහනය:rofl:
    ezN11vJ.jpg
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුභ පැතුම් මචන්..... උඹටත් පවුලේ සැමට සහ ලැබෙන්න ඉන්න දරුවටත් සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා....!:yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ආහ් මෙ තියෙන්නෙ ගමන් කරනකොට කපපු ෆොටො එක:rofl::rofl: අඩො අරු අතින් තියා ගන්නවා නෙද ඔහොම බයික් එකෙ යනකොට කපන්න අමාරු නැද්ද බන් :rofl:

    දෙකක් වගේ තිබ්බ නම් හොඳයි කියල තමයි
    ගොඩක් ය කියන්නේ
    ඔව් බන් මමත් කිවුවා බන්
    :oo:
    ඔව් බන් ,,මටත් එපාවෙලා තියෙන්නේ
    සචියත් නැහැ
    අර බඩි වේසි කට ඇරියොත් කියන්නේ බොරු

    සිරාවට බන් මොකො සචියා වැඩිය නැත්තෙ දැන්
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නරක වෙලාවට ක්ලික් වෙච්ච එකක් ඔයි
    ලොල් සහගතයි :P:P
    අරූ හිටිය නම් උඹට රිදේවි
    :oo:
    අර හමුදාවේ වේස බල්ලා ආගිය අතක් නැහැ බන්
    අපරාදේ නාන තැන ගත්ත ෆොටෝ ටික ඔක්කෝම ඌ ලග :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආහ් මෙ තියෙන්නෙ ගමන් කරනකොට කපපු ෆොටො එක:rofl::rofl: අඩො අරු අතින් තියා ගන්නවා නෙද ඔහොම බයික් එකෙ යනකොට කපන්න අමාරු නැද්ද බන් :rofl:
    ඔව් බන් මමත් කිවුවා බන්

    උඹල පින්තුර වලින් දැකල මුගේ වැඩ අවුල් වෙලා
    අපි ඕව ඇස් දෙකෙන් දැකල විලම්භීත උනා

    2015 සිංහල අවුරුද්දට අවුරුදු තෑග්ග :love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආහ් මෙ තියෙන්නෙ ගමන් කරනකොට කපපු ෆොටො එක:rofl::rofl: අඩො අරු අතින් තියා ගන්නවා නෙද ඔහොම බයික් එකෙ යනකොට කපන්න අමාරු නැද්ද බන් :rofl:
    :oo::angry:
    ඔය කිව්වේ හුත්ති
    ඔය කලුපාට ටියුලිප් බෑග් එක ඇතුලේ බෝතල් 2ක
    උගේ අනික් අතේ gold leaf පැකට් එක ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුභ පැතුම් මචන්..... උඹටත් පවුලේ සැමට සහ ලැබෙන්න ඉන්න දරුවටත් සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා....!:yes::yes::yes:
    :love::love::love::love::love:
    කැන්ඩියා කොහොමද මචෝ සැප දුක්
    උබට කෝල් එකක්වත් දෙන්න බැරිවුණා සහෝ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    උඹල පින්තුර වලින් දැකල මුගේ වැඩ අවුල් වෙලා
    අපි ඕව ඇස් දෙකෙන් දැකල විලම්භීත උනා

    2015 සිංහල අවුරුද්දට අවුරුදු තෑග්ග :love:

    දන්නවා උබනෙ සචියාවත් නැති කරෙ:rofl::rofl:
    :oo::angry:
    ඔය කිව්වේ හුත්ති
    ඔය කලුපාට ටියුලිප් බෑග් එක ඇතුලේ බෝතල් 2ක
    උගේ අනික් අතේ gold leaf පැකට් එක ...

    දැන් ඉතින් සිගා එකෙන් වත් පු@@ බෙඅර ගන්න බලපන්:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සිරාවට බන් මොකො සචියා වැඩිය නැත්තෙ දැන්
    :oo:
    සචියා කොහේ පේන්න ඉන්නද බන්
    බබාගේ ළමයාගේ තාත්තා ඌ නේ
    බබා වැඩට යනවා ,,,ඉතිං සචියට වැඩ ගොඩාඩාඩායි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සුභ පැතුම් මචන්..... උඹටත් පවුලේ සැමට සහ ලැබෙන්න ඉන්න දරුවටත් සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා....!:yes::yes::yes:
    තැන්ක්ස් මචන්;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :oo:
    සචියා කොහේ පේන්න ඉන්නද බන්
    බබාගේ ළමයාගේ තාත්තා ඌ නේ
    බබා වැඩට යනවා ,,,ඉතිං සචියට වැඩ ගොඩාඩාඩායි
    අම්මට සිරි උන් දෙන්නාට බබාලාත් ඉන්නවාද බන්:lol: එත් මට හිතුනා මොකක් හරි වෙලා කියලා මොකද පහුගිය දවස් වල ඔකුන් ආද මාලු කැවා කිවුව නිසා:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උබ පෙරෙලෙන පෙරෙලෙන පැත්තට හරවනවා මඩ ගොඩ නෙද:rofl: රිදෙනවා ඔහොම වහෙන් ඔරො ගහනකොට :P

    ආදලේට නේ :love::love::D:D

    ඔව් බන් මමත් කියන්නෙ ඔකමයි එකිට බැරිලු එකිනෙ වැඩියෙන් දුක් විදින්නෙ කිය කියා පරක්කු කරනවා තව ටික දවසක් බලල වෙන එකක් ගෙනවා:rofl:

    :rolleyes::rolleyes: 2ක් වත් හදාගන්න. එකා යකා වෙලා ඩබලට පයින් ගහලා එලෙව්වොත් රට ඉඳි ගස් පල්ලේ ඉන්නද :baffled::baffled: ඔය පැත්තේ ඉතින් 4ක් ගෙනාවත් අවුලක් නෑ නේ :D:D:yes::yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අම්මට සිරි උන් දෙන්නාට බබාලාත් ඉන්නවාද බන්:lol: එත් මට හිතුනා මොකක් හරි වෙලා කියලා මොකද පහුගිය දවස් වල ඔකුන් ආද මාලු කැවා කිවුව නිසා:rofl:
    :oo::no:
    අඳා මාළු කෑවා කිව්වා නම් බබාගේ සීන් එක නෙවෙයි
    කොහේද සචියටත් එක කොල්ලෙක් කියලායෑ
    බබාගේ එකට සචියා කියන්නේ සාරිගප්පියා කියලා :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බින්දු;17174301 said:
    ආදලේට නේ :love::love::D:D

    :rolleyes::rolleyes: 2ක් වත් හදාගන්න. එකා යකා වෙලා ඩබලට පයින් ගහලා එලෙව්වොත් රට ඉඳි ගස් පල්ලේ ඉන්නද :baffled::baffled: ඔය පැත්තේ ඉතින් 4ක් ගෙනාවත් අවුලක් නෑ නේ :D:D:yes::yes:
    :eek::yes::cool: