මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩො මචන්ලා මෙක පරන ත්‍රෙඩ් එකක් දැන් දරුවාටත් අවුරුදු 2ක් වෙනවා එන මාසෙ 7 වෙනිදාට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ehenam dan umba awurudu 2ke podi ekek wage hasirena eka nawaththa gaththa nam hari :rofl::P

    :rofl::rofl: තාම කොලු වයසෙ ඉන්නෙ බන් අපිට වඩ අවුරුදු 10ක් වයස කිබුලා රත්නෙ මාල්කවිලා කොල්ලො වගෙ ඉන්නවානම් අපි මෙහෙම හිටියාම මොකද?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    images
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ai a ?? bayai da poruwedi kalanthe daai kiyala ?? :baffled::dull:
    නෑ බං මට ලැජ්ජයි..:baffled:

    අඩො මචන්ලා මෙක පරන ත්‍රෙඩ් එකක් දැන් දරුවාටත් අවුරුදු 2ක් වෙනවා එන මාසෙ 7 වෙනිදාට
    සිරාවටම.. සමහර එවුන් දිනේ නොබලා කොමෙන්ට් කරන්නෙ..:rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    congratz machan..dan thamai ube life eke hodama kalaya...

    podi deyak kiyannamm...kohoma hari anduwen karana clinik ekata palayan..

    podi eka eliyata awa dawasata thamai ube life eka hodatama wenas wenne..podi eka hina weddi nikan pissu wage ban
    uba paw sirawatama :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නෑ බං මට ලැජ්ජයි..:baffled:


    සිරාවටම.. සමහර එවුන් දිනේ නොබලා කොමෙන්ට් කරන්නෙ..:rofl:

    :rofl::rofl: කොල්ලගෙ පොටො එකක් දාන්නත් හිතුනා එත් බයයි බන් මෙකෙ ඉන්නවානෙ මන්ද බුද්දිකයො පොඩි එකාගෙ ෆොටො එක පිටින් යවයි මගෙත් එක්ක තියෙන තරහා:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :oo:
    යකුනේ මේක පරණ ත්‍රෙඩ් එකක්
    මේකට කොමන්ට් කරන්න එපා
    තොපි දැන් සුභපතලාම අර අහිංසක ගෑනී ගැබ්බර වෙනවා ...

    :rofl::rofl::rofl:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    :rofl::rofl: කොල්ලගෙ පොටො එකක් දාන්නත් හිතුනා එත් බයයි බන් මෙකෙ ඉන්නවානෙ මන්ද බුද්දිකයො පොඩි එකාගෙ ෆොටො එක පිටින් යවයි මගෙත් එක්ක තියෙන තරහා:dull:
    photo daanna epa bn...amuthu dial dan elakiri enne...issara mechchara pissu huththala hitiye ne bn :dull: :sorry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    photo daanna epa bn...amuthu dial dan elakiri enne...issara mechchara pissu huththala hitiye ne bn :dull: :sorry:

    ඔව් බන් උබෙ කතාව ඇත්ත ඉස්සර මිනිස්සු නෙමෙ දැන් ඉන්නෙ මනුස්ස කම කියන එක එන්න එන්න අඩු වෙනවා :yes::yes::yes:
    Mawkiri(මව්කිරි);17177042 said:
    Congratz machan :D

    :lol: tags

    ඔය් තරහා කාරයො දාපුවා නෙමෙ මගෙ පාප මිත්‍රයෝ දාපුවා:rofl::rofl::rofl: