කොල්ලගෙ පොටො එකක් දාන්නත් හිතුනා එත් බයයි බන් මෙකෙ ඉන්නවානෙ මන්ද බුද්දිකයො පොඩි එකාගෙ ෆොටො එක පිටින් යවයි මගෙත් එක්ක තියෙන තරහා
![]()
matath lajjai bn...oitath wada lajjai bn mama katak erala kohomada gedarata kiyanne wife pregnant kiyala bandata passe ??
gedarin hithan inne mama baba kiyala![]()

පිස්සුද බං.. එපා.. අර කියනව වගේ මේකෙ කාගෙහරි ෆොටෝ එකක් හොයාගෙන ඒක එඩිට් කරලා හීනියට ආතල් එකක් ගන්න මන්ද බුන්ධිකයො කිහිප දෙනෙක් ඉන්නවා.. මතකනේ එකපාරක් උඹට වෙච්චි සිද්ධිය..?
මට උත්සව නොගෙන බඳින්න ඕනි බං.. සාමාන්‍ය විදියට..
කෙල්ල කැමති උනත් එයාගෙ අම්මයි තාත්තයි කැමති වෙයිද දන්නෑ ඒකට..
කියන්න ඉන්නෙ.. මොනා කියයිද දන්නෑ ඕයි..
ගෙදරට කියන්න ඕනි නෑ ප්‍රෙග්නන්ට් කියලා.. බන්ඩිය ලොකු වෙනකොට දැනගනීනේ..

පිස්සුද බං.. එපා.. අර කියනව වගේ මේකෙ කාගෙහරි ෆොටෝ එකක් හොයාගෙන ඒක එඩිට් කරලා හීනියට ආතල් එකක් ගන්න මන්ද බුන්ධිකයො කිහිප දෙනෙක් ඉන්නවා.. මතකනේ එකපාරක් උඹට වෙච්චි සිද්ධිය..?
ඔව් බන් හෙන ඉල්ලපු උන් ඉන්නෙ මෙකෙ එක නිසා තම්යි මම නොදැම්මෙ උබ නම් දැක්කානම් ෆොටො![]()
මට උත්සව නොගෙන බඳින්න ඕනි බං.. සාමාන්‍ය විදියට..
කෙල්ල කැමති උනත් එයාගෙ අම්මයි තාත්තයි කැමති වෙයිද දන්නෑ ඒකට..
කියන්න ඉන්නෙ.. මොනා කියයිද දන්නෑ ඕයි..
ගෙදරට කියන්න ඕනි නෑ ප්‍රෙග්නන්ට් කියලා.. බන්ඩිය ලොකු වෙනකොට දැනගනීනේ..

අපොයි ඔව් ඉක්මනින්ම දැන ගනි
මචං ගයියා අරින් එකෙක් ආවා..

mamane ban kello 3 denekta inna one n only kolla pawule
kiyanna ona bn mage hapankam![]()

බල්ලො හු#න පිංතූරෙ

අපොයි ඔව් ඉක්මනින්ම දැන ගනි
අෆො ඔකානම් මට එහෙම කරන්නෙ නැහැ ලොවෙත් ෆන් එකට කැරි කතා කිවුවාට![]()

අඩෝ අපේ පවුලෙ මං විතරයි..
ඒක තමා වේසියෙ අවුල..

hemadaama bandinne nane 