මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනිවා මචන්, උබ එදා ලාම්පුව අල්ලන් නොහිටින්න මම ගයාන්ටත් ඇරලා..:rofl:

    ඇත්තටම කිව්වොත් මම මුලින් උගේ එකට තමා අල්ලං ඉදියේ උබ තදයිනේ හුට්ටෝ කියා කියා ගැහුවේ:sorry:, ගයා නසරානි වෙන්න ගහල හිටිය නිසා උට ගානක් වත් තිබ්බේ නෑ... මටත් ඉතින් හොදටම වදිලානේ පස්සේ වැඩේ මීටර් වෙලා තමා හරි හිලට ලාම්පුව ඩිරෙක්ට් කලේ...:rofl:

    අරුට විතරක් පොවලා ගේමට එන්ට වෙන්න ගියාට අපිටත් පෙවුනනේ එකනේ අවුල උනේ මුලින්...:dull:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇත්තටම කිව්වොත් මම මුලින් උගේ එකට තමා අල්ලං ඉදියේ උබ තදයිනේ හුට්ටෝ කියා කියා ගැහුවේ:sorry:, ගයා නසරානි වෙන්න ගහල හිටිය නිසා උට ගානක් වත් තිබ්බේ නෑ... මටත් ඉතින් හොදටම වදිලානේ පස්සේ වැඩේ මීටර් වෙලා තමා හරි හිලට ලාම්පුව ඩිරෙක්ට් කලේ...:rofl:

    අරුට විතරක් පොවලා ගේමට එන්ට වෙන්න ගියාට අපිටත් පෙවුනනේ එකනේ අවුල උනේ මුලින්...:dull:
    :sorry: තෝ යකෝ
    /o\
    /*\
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හුරේ..!! අක්කගෙයි මගෙයි අත්හදා බැලීම සාර්ථක උනා එහෙනම් ගයාන් අයියේ..:cool:

    අනිවා මචන්, උබ එදා ලාම්පුව අල්ලන් නොහිටින්න මම ගයාන්ටත් ඇරලා..:rofl:

    Balu katha kiyanna epa bn. Ubata puluwanda ubala ekka ekata katha baha karan inna ekekta ohoma katha kiyanna bn????
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ දැන් කීපාරක් තාත්තා කෙනෙක් උනාද උඹ...? කිරියට ආවොත් හැමදාම උඹ තාත්තා කෙනෙක් වෙලා.... තොට වෙන වැඩ නැද්ද..? :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුබපැතුම් යාලුවේ. :)
    එළකිරි යාලුවෙක්ට සතුටුදායක ආරන්චියක් කියනේ ඉතින් අපිටත් සතුටුදායක ආරන්චියක්.
    නෝනව පරිස්සමෙන් බලාගන්න.
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    පුදුමාකාර ගාම්භීර හැඟීමක් දැනෙන්නෙ අයියේ.. සුභපතනවා..