මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා :)



    අඩෝ පට්ට සන්තෝසයි මචන්
    උබ කොමාන්ඩෝ ගේමක් දෙන්න ඇති :lol:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    පෝස්ට් එක දාලා තියෙන්නේ 03-16-2012. ලැබෙන්න මාස 9ක් තියමු. 2012 දෙසැම්බර් වල බබා ලැබුනා කියමු. දැන් පළවෙනි ලමයට අවුරුදු 5ක් වත් ඇති. පළවෙනි එකා ලැබිලා අවුරුද්දකින් දෙවෙනි එකා ලැබෙන්න ඉදියොත් දැන් ඌටත් අවුරුදු 3ක් වත් වෙනවා ඇති:baffled:

    Congratulations Machan :love::love:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන් අක්කට අවුලක් නෑ නේද..? මන් වෙනුවෙන් අක්කව හොඳින් බලා ගනින්.. ඒක තමා උබට මන් වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම දේ..:sorry: