මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ ත්‍රෙඩ් එකේ විශ් කරන අයට තෑන්ක්ස් කරන්න අපි ශිෆ්ට් එකක් හදා ගමු.. ඒක ගයාන්ගේ අක්කට කරන ලොකුම උපහාරය වේවි..:yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Gayan ge akkatath babek hambelada :)
    උගේ පරම්පරාවෙම බබ්බු හම්බීම වෙනුවෙන් තමා මේ නූල ඌ දැම්මේ. උඹලා දන්නවනම් ඌ මේකට කොච්චර පේ උනාද, කොච්චර කැප වුනාද කියලා:(
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හැමදාම ඔන්ලයින් ආවොත් මූ තාත්ත කෙනෙක් වෙලා..
    මෙහෙමත් ලමයි හම්බවෙනවද යකෝ ගෑනුන්ට
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අඩෝ පට්ට සතුටුයි බන්
    සුබ පැතුම්
    792872.gif