මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සුබ පැතුම්
    792872.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    අඩේ මේ කීවෙනි බබාද බන්? නියමයිනේ.. අනික් ලමයි දැන් ඉස්කෝලෙත් යනවා ඇති නේද? එල එල බන් පරපුර රැක ගන්න එලකිරිය පවතිනකල් දරුවෝ හදපන් මචන්.. උනුසුම් සුභ පැතුම් මචෝ..

    cute-baby-confused-on-seeing-newborn-twin-sisters1.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගයාන්!
    ඉස්සර වගේ නෙවෙයි
    ඔබ දැන් හුඟක් වෙනස්
    අකම්පිත යි ඔබ
    අචංචල යි ඔබ
    මට පෙනෙනවා - මට දැනෙනවා
    ඔබේ සිතේ සන්සුන් බව
    ඔබේ ඇසින් ගලා එනවා
    ඔබේ සිතේ ඇති දයාව
    ඔබේ ඇසින් ගලා එනවා

    ඔබෙන් ඉගෙන ගන්ඩ ආසයි මම
    යලිත් වරක්
    නියම ම ගෝලයෙක් වෙන්ඩ
    ගයාන්!
    කියන්න මට
    සොයා ගත්තා ද ඔබ සත්‍යය ?
    සොයා ගත්තා ද ඔබ විමුක්තිය ?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ගයාන්!
    ඉස්සර වගේ නෙවෙයි
    ඔබ දැන් හුඟක් වෙනස්
    අකම්පිත යි ඔබ
    අචංචල යි ඔබ
    මට පෙනෙනවා - මට දැනෙනවා
    ඔබේ සිතේ සන්සුන් බව
    ඔබේ ඇසින් ගලා එනවා
    ඔබේ සිතේ ඇති දයාව
    ඔබේ ඇසින් ගලා එනවා

    ඔබෙන් ඉගෙන ගන්ඩ ආසයි මම
    යලිත් වරක්
    නියම ම ගෝලයෙක් වෙන්ඩ
    ගයාන්!
    කියන්න මට
    සොයා ගත්තා ද ඔබ සත්‍යය ?
    සොයා ගත්තා ද ඔබ විමුක්තිය ?

    :baffled::baffled::baffled::baffled: