මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ ත්‍රෙඩ් එකේ ටිටි ගැන කතා කියපු නිසා මේ කියන්නේ

    මට ටිටිත් ඉසුරුකත් හා රිදිලා. චරිත. හෝ ඕනෑම කෙනෙක් කිරි යේ දී හරියට කිවුවොත් විවිද සිතුවිලි ගොන්නක්

    උ පිරිමියෙක්ද ගැනියෙක්ද කියන එකත් අදාල නැහැ අනික මම චරිතයාට කියලා නැහැ ටිටි ගැන මොනවත්
    ටිටි කියන චරිතය මට කතා කරලා තියෙනවා මම කාටවත් කියන්න ගිහින් නැහැ ටිටි මොනවගේද කොල්ලොද කෙල්ලොද (කට හඩ්න්) හෝ දැනුනා කියලා
    හැබැයි එකක් කියනවා මට හිතවත් මට කිරියෙන් ඇහුන්කම් දුන්න මිත්‍ර කන් පෙන්නපු අයගෙන් හදවතින්ම අයියේ /බන් කියලා කතා කරපු උන්ගේ මුලටම මතක් වෙන චරිතයක් ටිටි (සසා බඩ් .සචියා ටිටි )ඔය චරිත 4 තමයි මුල්ම හදවතේ ඉන්න උන්( දිනුෂ සංකලපයා. රිදිලා ) ඉ ලගට මතක් වෙන්නේ

    මේකේ වෙන අනාත සින්හලු නැද්ද ඕකුන්ම මතක් වෙන්නේ :sorry:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මේකේ වෙන අනාත සින්හලු නැද්ද ඕකුන්ම මතක් වෙන්නේ :sorry:

    එයා ඒ කියල තියෙන්නේ තාත්ත කෙනෙක් වෙන්න එයාට උදවු කරපු අයගේ නම්ද.? :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එයා ඒ කියල තියෙන්නේ තාත්ත කෙනෙක් වෙන්න එයාට උදවු කරපු අයගේ නම්ද.? :)

    හරි...:eek:

    මේ ත්‍රෙඩ් එක පුතාට පෙන්නන්න වෙන්නේ නෑ.. පාට් 3 ම තමා :lol::lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අඩෝ චන්දෙ දව්ස් වල උනුසුම නිසා මූට විශ් කරන්නත් බැරි උනා කාලෙකින්...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    gLDRlD.gif