මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
පවුල් සැලසුම් ක්‍රමයක් ගැන හිතුවොත් නරකද දැන්?? ලමයි දෙතුන් දෙනෙක් හැදුවහම ඇති නේද, තම්බි ව්ගේ පැටව් ගස්සන්න එපා. පීස්!!!
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පවුල් සැලසුම් ක්‍රමයක් ගැන හිතුවොත් නරකද දැන්?? ලමයි දෙතුන් දෙනෙක් හැදුවහම ඇති නේද, තම්බි ව්ගේ පැටව් ගස්සන්න එපා. පීස්!!!

    ඉරිසියාවට කියන කතා...