මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා :)

    dad20and20pregnant20wif.jpg

    virginiabeachnewbornpho.jpg

    dadbaby.jpg

    :):):):)

    congratulationa machan!
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් :)අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා :yes:;)අද තමයි ඩොක්ට කිවුවේ :yes:
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි:):yes:;) ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා:) මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා ;)
    දුවන්න හිතෙනවා;) ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා:) කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා :)

    dad20and20pregnant20wif.jpg

    virginiabeachnewbornpho.jpg

    dadbaby.jpg

    :):):):)

    Congratz Macho... :love::love:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    මේක එලකිරි ඉතිහාසයේ සංධිස්තානයක් සනිටුහන් කරන ත්‍රෙඩ් එකක්. අවුරුදු 6 ක් තිස්සෙ තාම බම්ප් වෙනව. දාපු කෙනා මාස ගානකින් එළකිරි ඇවිල්ලත් නෑ, නැත්තන් පොර දන් එන්නෙ නෑ. ඒත් බම්ප් වෙනව.
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ‍හෙන පරන ත්රෙඩ් එකක්නෙ..... මටත් ඔහොම දවසක් තිබුණා 2009 දි....
     
    Last edited: