මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Congratulation machan....:D

    ගයාන් කුවේට් නැතුව මේ ත්‍රෙඩ් එක ඇතුලේ user ලා 865 කමෙන්ට් කරලා තියේ....වටිනා ත්‍රෙඩ් එකක්. වෙනින් ප්‍රයෝජනයකට උනත් ගන්න ඇහැකි.:yes:
     

    Brewsaz

    Member
    Aug 31, 2018
    26
    7
    0
    තමුසේ රට ඉන්නවා නං කවුද ඔයි ලංකාවේ ඉන්න පොඩි එකාගේ තාත්තා? :confused:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :
    gayankuwait 133
    djnick 127
    Pink panther 124
    KasunKDP 100
    Ridila™ 49
    Captain ජැක් ස්පැරෝ 43

    :lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සුබ පැතුම් ආයෙත් මු පැටවු ගහනවා ගහනවා හරියට පුසෝ පැටවු ගහනවා වගේ ගෑනිට දෙයියන්ගෙම පිහිටයි දැන් පොරට දරැවෝ දුසිම් දෙකක්වත් ඇති නේද?
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :D congratulations!!

    මගේ ලොගින් එකෙන් දාපු පලවෙනි ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එක දුන්නේ ගයාන් කුවේට්. ඒක නිසා අඩුම ළමයි 07 යුත් සංචිතයක් ලැබේවා කියල මම ඉතසිතින් පතනවා.මට හරිම සතුටුයි මේ ත්‍රෙඩ් එකේ 2500 වෙනි පොස්ට් එක දාන්න ලැබීම ගැන.
    සුභ පැතුම් මචෝ....:)
     
    • Like
    Reactions: Rummy678