දුකත් හිතෙනවා wish කරලා තියෙන හැටි දැක්කම. ඔක්කොම බොක්කෙන්ම wish කරලා .මේවගේ ආරංචියක වටිනාකමක් තියෙන නිසානේ එහෙම wish කරන්නේ. ඒවා විහිලුවට ගන්න එක හරි නෑ![]()
ඒක මාර කතාවක්නේ.ඇයි තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් gayankuwait ට විතරද?![]()
ඕක දැන් පරණ ආතල් එකක්
උබට එකෙක් දම්මමද මතක උනේ
ගොන් ආතල්

නිකා කැතයි හොදේ..................![]()

නෑ බන්
කුවෙටයා දාපු ඒක එහෙම්මම කොපි කරලා ආතල් ගන්නවා
ඕව විහිලුවට ගන්න ඒවාද බන්![]()

උබ බෞද්දයෙක්ද? දැන් කොච්චර දවසක්ද මාස තුනකට අඩුනම් සතියක් නිමාංෂ වී පේවෙලා, අට පිරිකරකුත් අරගෙන රුවන්වැලි මහසෑයට පූජා කරල ගාත කියල තුන්සූත්රය දෙන්නත් එක්ක කියල පින්වන්ත දෙවියෙක් ඉන්නවනම් එයට ඔයගෙ බිරින්දගේ කුසේ පිලිසින්දගන්න කියල ආරාධනා කරන්න ඔයාලට වාසනාවන්ත දරුවෙක් ලැබ්වී තෙරුවන් සරණයි
අනේ මේ බබා උක්කුං පාර්ට් නොදැ පල වෙස්හි
deshapalanaya nisa piya padaviyath halluwata gannawa owata vidawanna wenawa
Suba pathumඋඹේ සතුට තේරෙනවා බන්. මමත් තාත්තා කෙනෙක් වෙන්න තමා ඉන්නේ. සුබ පැතුම්!

උබ බෞද්දයෙක්ද? දැන් කොච්චර දවසක්ද මාස තුනකට අඩුනම් සතියක් නිමාංෂ වී පේවෙලා, අට පිරිකරකුත් අරගෙන රුවන්වැලි මහසෑයට පූජා කරල ගාත කියල තුන්සූත්රය දෙන්නත් එක්ක කියල පින්වන්ත දෙවියෙක් ඉන්නවනම් එයට ඔයගෙ බිරින්දගේ කුසේ පිලිසින්දගන්න කියල ආරාධනා කරන්න ඔයාලට වාසනාවන්ත දරුවෙක් ලැබ්වී තෙරුවන් සරණයි

katawath hithenne nathi eth kauruth balaporoththu wena deyak..අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් අද තමයි හරියටම දැන ගත්තේ
මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා අද තමයි ඩොක්ට කිවුවේ
මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි ලැබුන ය දන්නවා මේක වචනයෙන්
විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා
දුවන්න හිතෙනවා ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා කොහොම කිවුවත් මේ තරම් සතුටක්
මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා