මම තාත්තා කෙනෙක්

abeweera

Active member
  • Dec 29, 2008
    910
    32
    28
    උබ බෞද්දයෙක්ද? දැන් කොච්චර දවසක්ද මාස තුනකට අඩුනම් සතියක් නිමාංෂ වී පේවෙලා, අට පිරිකරකුත් අරගෙන රුවන්වැලි මහසෑයට පූජා කරල ගාත කියල තුන්සූත්‍රය දෙන්නත් එක්ක කියල පින්වන්ත දෙවියෙක් ඉන්නවනම් එයට ඔයගෙ බිරින්දගේ කුසේ පිලිසින්දගන්න කියල ආරාධනා කරන්න ඔයාලට වාසනාවන්ත දරුවෙක් ලැබ්වී තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දුකත් හිතෙනවා wish කරලා තියෙන හැටි දැක්කම. ඔක්කොම බොක්කෙන්ම wish කරලා .මේවගේ ආරංචියක වටිනාකමක් තියෙන නිසානේ එහෙම wish කරන්නේ. ඒවා විහිලුවට ගන්න එක හරි නෑ :sorry:

    කාටද බන් කියන්නේ
    මුන් මේ වගේ දේවල් වලින් ආතල් ගන්නවා
    ඇත්තට එකෙක් දැම්මත් විස්වාස කරන්නේ නැ
     
    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    නෑ බන්
    කුවෙටයා දාපු ඒක එහෙම්මම කොපි කරලා ආතල් ගන්නවා
    ඕව විහිලුවට ගන්න ඒවාද බන් :angry:

    umbata lamayi naa kiyala apita marennada kiyane sonnayooo :angry:
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    උබ බෞද්දයෙක්ද? දැන් කොච්චර දවසක්ද මාස තුනකට අඩුනම් සතියක් නිමාංෂ වී පේවෙලා, අට පිරිකරකුත් අරගෙන රුවන්වැලි මහසෑයට පූජා කරල ගාත කියල තුන්සූත්‍රය දෙන්නත් එක්ක කියල පින්වන්ත දෙවියෙක් ඉන්නවනම් එයට ඔයගෙ බිරින්දගේ කුසේ පිලිසින්දගන්න කියල ආරාධනා කරන්න ඔයාලට වාසනාවන්ත දරුවෙක් ලැබ්වී තෙරුවන් සරණයි

    bump
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹේ සතුට තේරෙනවා බන්. මමත් තාත්තා කෙනෙක් වෙන්න තමා ඉන්නේ. සුබ පැතුම්!​
    Suba pathum

    kibulayiyage wadan

    නියමයැ...........!!!!!
    හද පිරි සුබ පැතුම් මචං........
    තවත් දෙයක්......බිරින්දෑට දරුවා ලැබෙන මොහොතේ ළග ඉදපං....මොන තුං ලෝකෙ හිටියත් එදාට එතන ඉදපං........
    මචං....ඒ වෙලාවට දැනෙන හැගීම උඹට කිසිම විදියකින් වචන වලට පෙරලන්න බැරි එකක් බවට මම ඔට්ටු අල්ලලා කියන්නේ............!!!!!!!!!!!!
    මගේ පෞද්ගලික අත්දැකීමෙන් මේ කියන්නේ.........
    ඒක තමා මේ ලෝකයේ මම අත්විදපු සුන්දරම මොහොත...........!!!!!!
    දරුව ව අතට ගත්ත ඒ වෙලාවේ මට ඇඩුණා!! :cool::cool:

    matath ehemadanuna
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    උබ බෞද්දයෙක්ද? දැන් කොච්චර දවසක්ද මාස තුනකට අඩුනම් සතියක් නිමාංෂ වී පේවෙලා, අට පිරිකරකුත් අරගෙන රුවන්වැලි මහසෑයට පූජා කරල ගාත කියල තුන්සූත්‍රය දෙන්නත් එක්ක කියල පින්වන්ත දෙවියෙක් ඉන්නවනම් එයට ඔයගෙ බිරින්දගේ කුසේ පිලිසින්දගන්න කියල ආරාධනා කරන්න ඔයාලට වාසනාවන්ත දරුවෙක් ලැබ්වී තෙරුවන් සරණයි

    Patta machan.. Man dakapu supirima upadesa.:yes::yes: katawath hithenne nathi eth kauruth balaporoththu wena deyak..
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    අද දවස මගේ ජිවිතේ ලස්සනම දවසක් අද තමයි හරියටම දැන ගත්තේ
    මගේ වයිෆ් ට දරුවෙක් ලැබෙන්න කියලා අද තමයි ඩොක්ට කිවුවේ
    මේ සතුට ඔයාලටත් කවදා හෝ ලැබේවි ලැබුන ය දන්නවා මේක වචනයෙන්
    විස්තර කරන්න බැරි තරම් සතුටක් කියලා මචන්ලා මට හරි සතුටුයි උඩ පැන පැන නටන්න හිතෙනවා
    දුවන්න හිතෙනවා ලෝකෙටම කැ ගහලා කියන්න හිතෙනවා කොහොම කිවුවත් මේ තරම් සතුටක්
    මට කවදාවත් ලැබිලා නැහැ ඒ නිසා මගේ යාළුවො උන ඔයාලාට කියන්න හිතුනා මගේ සතුටට සුබ පතපල්ලා මචන්ලා

    Subha pathum..