මම තාත්ත කෙනෙක් උනා

thushana

Well-known member
  • Jun 19, 2010
    10,386
    6,216
    113
    suba pathum machan:cool:.nagitim bahim jewethethami ethen.
    rosamalak wage babek
    FL_28_ROSE07.GIF
    .:)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    මොනවා වුනත් දුවව ඇස් දෙක වගේ බලා ගන්න......මම දන්න තරමට තාත්තලා වැඩියෙන්ම ආදරේ කරන්නේ දුවලට :) :) මගෙන් සුභ පැතුම් :) :)
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    aaaaw she's sooo cute :love: pretty girl :love:
    ඔයාගෙ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...:yes:

    CongratulationForYourNewBornBaby.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    සුබ පැතුම්...:)
    අනාගතයත් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..;)
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Thread එක පුරාවටම හැම වචනයකම ඔබේ අවංකම සතුට ගැබ් වෙලාතියනව මචෝ... එක මට නම් මාර විධිහට දැනුන. ඒ වගේම මගේ උණුසුම් සුභ පැතුම් පිළිගන්වනවා වගේම අද ඉපදුන චූටි දු උබට වාසනාවක් ම වේවා කියල පතනවා ...! ඒ වාසනාවත් එක්කම සියලුම කටයුතු, ව්‍යාපාර මෙන්ම මුළු ජීවිතයම සාර්ථක වේවා...!
    2008-10-13_93957_babygirl.jpg
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මගේ උණුසුම් සුභ පැතුම් සහෝදරයා...
    උඹේ පුංචි පවුලට කිසිදු අතුරු ආන්තරාවකින් තොරව යහපත් අනාගතයක් ලැබේවායි මං ප්‍රර්ථනා කරනවා..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ░░░░░░░░░░░░▄▄
    ░░░░░░░░░░░█░░█
    ░░░░░░░░░░░█░░█
    ░░░░░░░░░░█░░░█
    ░░░░░░░░░█░░░░█
    ███████▄▄█░░░░░██████▄
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█░░░░░░░░░░░░░░█
    ▓▓▓▓▓▓█████░░░░░░░░░█
    ██████▀░░░░▀▀██████▀
    C O N G R A T U L A T I O N S !!!
     

    neelakas

    Well-known member
  • Nov 30, 2009
    1,224
    99
    63
    මගේ සුබ පැතුම් :D

    දරුවගේ වාසනාවත් එක්ක ඉදිරියට කරන්න යන වැඩකටයුතු 100% සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා :yes:

    :yes::yes::yes:
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    අනේ වාසනාවන්
    ලස්සන සිගිත්තෙක්

    උඹටත් මුලු පවුලටත් සමන් දෙවි පිහිටයි