මම තාත්ත කෙනෙක් උනා

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ව්‍යාපාර කටයුතු සමග අළුත් ජීවිතය සාර්ථක වෙන්න කියලා එක සිතින් ප්‍රර්ථනා කරනවා!!
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මගෙන් උණුසුම් සුබ පැතුම් මචන්...!!

    කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..!!!
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    සුබ පැතුම් යාළුවා!!!
    හැමදාම සතුටින් ඉන්න.. :)
     

    MrMigga

    Banned
    Mar 2, 2011
    78
    9
    0
    nn
    මගෙනුත් සුභ පැතුම්. අපි නම් ඉතින් තනිකඩ ජීවිතේ නිසා පොඩ් රස්සාවක් කරන්න වුනත් කවදාවත් අවුලක් නැහැ. :D