ඉලක්කම් වලට සල්ලි වලට බයවෙලා කියන එක.
සමහරු කියනව සල්ලි වලට ගරුකලේ නැත්තන් ඒව හිටින්නේ නෑ කියල. කැරිම මෝඩ හුත්තල උන්නම්.
අනික රුපියල් ලක්ෂ පනහක් කීවම අම්මෝ කියවෙනව. එහෙම උන් සල්ලි හම්බ කරන්නත් බයයි යටි හිතෙන්, තමන් සල්ලි වලට ආස උනාට යටිහිතෙන් කියනව "අපිට ඔය ලොකු දේවල් උරුම නෑ" කියල. ලොටරියක් ඇදුනත් කම්පියුස් වෙලා හිතට බරක් දැනෙනව එහෙම මිනිස්සුන්ට. ඒක වියදම් කරල ඉවර උනාම තමයි උන්ගෙ හිත්වලට ලොකු නිදහසක් දැනෙන්නෙ. පොඩ්ඩක් කථා කරල බලපන්කො ඔය ලොටරි ඇදුන උන් එක්ක