මම තොපිලට හෙන ආදරෙන් කියන්නේ.

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    අපි සල්ලි හොයමු බන්.❤️ මටත් හැමදේම නැති උනා. ආයෙ අලු ගසල නැගිටිද්දි තමයි තේරුනේ Self Satisfaction කිය්න දේ කොච්චර වැදගත් ද කියල. තමන් ආස ඔරලෝසුවක් ... Branded සපත්තු දෙකක්... තමන් ආස බයික් එකක් ගන්නකොට තියන හැගීම වෙන මොකකින් වත් ගන්න බෑ. වරදිනව තමයි. ගත්ත තීරනේ වරදින්නත් පුලුවන් හරියන්නත් පුලුවන්. වැරදුනොහ් අපි ආයෙ ට්‍රයි කරමු.
    ඔව් මචං. දැන් නැගිටගෙන එනවා ටික ටික. ඕක ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක්. දැනට අමාරුම දේ මේ මොහොත ගෙවාගන්න එක. පසුතැවීම කියල නිම කරන්න බෑ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    ඔව් බං. මගෙ වරද නිසා උනේ කියල හිත හදාගන්න තියෙන්නේ. අද මේ කාළකන්නි වැස්සක් නිසා එලියටවත් බහින්න නෑ. හෙන අමාරුයි ඒක නිසා
    කලෙත් එක්ක ඔව්වා අමතක වෙලා ගියාම ඉබේම ප්‍රසන විසදෙනවා මචන් ඊට පස්සේ අපහු හැරිලා බැලුවම කලින් වගේ ෆිලින් එකක් එන්නේ නැහැ ඉවසල කාලෙට ඉඩ දීලා ඉන්න
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113

    අසුරු සැණින් එක මොහොතකදී සින්දුව මතක් වුනා 🥲

     
    • Like
    Reactions: ElaBaba

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    කලෙත් එක්ක ඔව්වා අමතක වෙලා ගියාම ඉබේම ප්‍රසන විසදෙනවා මචන් ඊට පස්සේ අපහු හැරිලා බැලුවම කලින් වගේ ෆිලින් එකක් එන්නේ නැහැ ඉවසල කාලෙට ඉඩ දීලා ඉන්න
    ඔව් ඒක ඇත්ත. කලිනුත් මෙහෙම දේවල් උනා, අද හැරිල බලද්දි ගානක්වත් නෑ. කාලෙ ප්‍රශ්න විසඳනව නෙමේ, අපි කාලෙත් එක්ක ඒවට හුරු වෙනවා. කාලෙ ගත කරගන්න එක තමා අමාරු වැඩේ බං.
     
    • Love
    • Like
    Reactions: siri_ayya and NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අපි සල්ලි හොයමු බන්.❤️ මටත් හැමදේම නැති උනා. ආයෙ අලු ගසල නැගිටිද්දි තමයි තේරුනේ Self Satisfaction කිය්න දේ කොච්චර වැදගත් ද කියල. තමන් ආස ඔරලෝසුවක් ... Branded සපත්තු දෙකක්... තමන් ආස බයික් එකක් ගන්නකොට තියන හැගීම වෙන මොකකින් වත් ගන්න බෑ. වරදිනව තමයි. ගත්ත තීරනේ වරදින්නත් පුලුවන් හරියන්නත් පුලුවන්. වැරදුනොහ් අපි ආයෙ ට්‍රයි කරමු.
    Mekanam atta.thaman thamanta adaraya karanna ona.
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    විස්වාස කරනවනම් විස්වාස කරපන් අවුරුදු 15 ක් විතර හිතේ තියන් හිතපු දෙයක් මට නැති උනා ඔය විදියටම 😌 .වෙන ඒව try කලෙත් නෑ ඒ නිසා කාගෙවත් වරදක් නෙවෙයි මගේ වරදමයි උගත් පාඩම් වලට අරන් හිටියට ඒ වෙච්ච ප්‍රමාදයේ පසුතැවිල්ල හැමදාම තියෙනව.අනික් එක කෙලවීමට මුලයි හිතහිද වැඩිවීම . මම පරක්කු වෙන්නෙ නෑ ආයෙ උබල පරක්කු වෙන්නත් එපා එච්චරයි ආවොත් ඇතෙක් ගියොත් වචනයක් කියල අහල දාපන්
    :cool:
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    විස්වාස කරනවනම් විස්වාස කරපන් අවුරුදු 15 ක් විතර හිතේ තියන් හිතපු දෙයක් මට නැති උනා ඔය විදියටම 😌 .වෙන ඒව try කලෙත් නෑ ඒ නිසා කාගෙවත් වරදක් නෙවෙයි මගේ වරදමයි උගත් පාඩම් වලට අරන් හිටියට ඒ වෙච්ච ප්‍රමාදයේ පසුතැවිල්ල හැමදාම තියෙනව.අනික් එක කෙලවීමට මුලයි හිතහිද වැඩිවීම . මම පරක්කු වෙන්නෙ නෑ ආයෙ උබල පරක්කු වෙන්නත් එපා එච්චරයි ආවොත් ඇතෙක් ගියොත් වචනයක් කියල අහල දාපන්
    :cool:
    අන්න ඒකයි මචං කේස් එක! පසුතැවිල්ල පට්ට බලවත්. කරගන්න තිබ්බ දෙයක්නෙ නැති උනේ කියල හිතෙද්දි එපා වෙනවා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,172
    1
    61,520
    113
    Mother Earth
    දෙයියෝ කියන්නේ කොහොමත් මහ අසාධාරණ චරිතයක්.
    එකෙකුට සේරම බෙදලා, ලස්සනට පිටුවක අතත් හෝදලා ඉන්දෝලා, A/C එකත් ඔන් කරලා, වයින් බෝතලේකුත් කඩලා පැත්තකින් තියලා, ලස්සන ගෑණු 4 5 දෙනෙකුත් නටන්න ලෑස්ති කරලා කියනවා හා පුතා උබ ෆන් එකේ කාපන් කියනවා.
    තව එකෙක්ව මැටි වලිං රොටි හදන් කාපන් කියලා සෝමාලියාවේ ගිහින් දානවා.
    මොකද්ද බන් මේ බලුකම.
    ඕක දෙයියෙක්ද නැත්තං පොන්නයෙක්ද?
    දෙයිය පල් වෙලාද? 🙂
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,172
    1
    61,520
    113
    Mother Earth
    "ඔබගේ සිත නැමැති පුටුවෙහි කනස්සල්ල නැමැති යාචකයාට අසුන් ගැනීමට ඉඩ නොදෙන්න." ❤️🙂❤️

    මේක කොහේ හරි බිත්තියක ලියල තිබ්බ එකක්. කොහෙද කියලා මතක නෑ. ඒත් මම මේක මතක තියා ගත්තා.

    ලියල තිබ්බේ කරාපිටිය හොස්පිටල් එකේ.
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    ඇයි ඒ?


    සමරනවා ටික දවසක ඉඳන්
    ------ Post added on Dec 25, 2022 at 8:42 AM
    හදිස්සියේ ඔළුව දාල යන්න ආවට දැක්කම නම් රිප්ලයි නොකර බැරියෝ.........!!!!!!

    මම පෞද්ගලිකව දන්න දෙයක්, ගීතයේ රචිකාව අපේ පවුලේ මිතුරියක් නිසා
    අසුරු සැනින් එක මොහොතක දී..............


    ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය ගුවන් විදුලියේ වැඩ කරන කාලයේ දී ඉතාම ළගම ඇසුරක් තිබුණු කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉදලා තියනවා. හැම දෙනාම හිතා ගෙන ඉදලා තියෙන්නේ මේ දෙන්නා පෙම්වතුන් කියලා.....නමුත් එහෙම දෙයක් තිබිල නෑ.
    පස්සේ කාලෙක ආපු යෝජනාවකින් තරුණිය විවාහ වෙනවා. ඒ එක්කම ඇය තීරණය කරණව රැකියාවට සමුදෙන්න.
    තුසුම් ආන්ටි ඇර ගෑණු ළමයගෙන ඇහුවාම මේ සම්බන්ධයක් වගේ තිබ්බ දේ ගැන ඇය කිව්වලු මම බලං හිටියේ එයා මගෙන් අහනකං, හේතුව ම ගෑනු ළමයෙක් නිසා මට ෆස්ට් මූව් එක කරන්න බෑ නේද අක්කේ කියලා. ඇත්තටම අර ගෑණු දරුව ඉදලා තියෙන්නේ මේ කොල්ලා ගැන ප්‍රේමයෙන්.
    ගෑනු දරුව රැකියාවෙන් ඉවත් වුණ දවසේ කුසුම් ආන්ටි කොල්ලට කියල තියනව, ඇයි අර ළමය ගෙන් ඇහුවෙ නැත්තේ එයා හිතේ තියා ගෙන නේ ඉදලා තියෙන්නේ කියලා, ටිකක් චෝදනා මුඛයෙන්. අර කොල්ලා කිව්වලු අනේ අක්කේ මම ඇහුවෙ නැත්තේ බෑ කිව්ව නම් අපේ මේ මිත්‍රත්වයත් ඉවරනේ, ඇත්තට ම මම එයාට ආදරේ කලා, එයා පොඩ් හරි ඉගියක් දෙනකන් මම හිටියේ, නමුත් එහෙම පෙන්නුවේ නැති නිසා මම අහන්න ගියේ නෑ කියලා.
    පසුව දවසක අර ගෑණු දරුව හමු වුණාම කුසුම් ආන්ටි මේ ගැන ඇයට පවසලා තියනවා. ඇය වැළපෙමින් කියල තියෙන දේ තමා මේ ගීතයට පාදක වෙලා තියෙන්නේ. ඇය කිව්වලු, අනේ අක්කේ, ලෝකය නතර වෙලා ආයෙ අපි අතීතයට ගියොත් මම එයාට ආදරේ කරනව කියලා එයාට කියනව කියලා................(ටිකක් ඉන්නනම්.....ස්ක්‍රීන් එක පේන්නේ නැති තරමට ඇස් දෙක බොද වෙලා....මේ ගීතය මගේ ජීවිතයට ඉතාමත් සමීපයි.......!!!)

    අසුරු සැනින් එක මොහොතක දී - කාලය නැවතී යළි ඇරඹී
    විශ්වය අළතින් බිහිවේවා-ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    යෙහෙළියන් ගෙ ඉගි දිනක සැබෑ වී - ඔබේ ම කුළ ගෙයි පතිනිය වන්නට
    එන සෙවනැල්ලක හමු වෙවා.....
    ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ
    අපේ ම වී අප ඉපදේවා......!!!!

    සෙනෙහෙ විමානේ කිරුළ දරන දා - සිගිති තොලක කිරි සිනා දකින්නට
    මතුයම් දවසක හැකි වේවා......
    ඔබේ ම වී මා- ම ගේ ම වී ඔබ

    අපේ ම වී අප ඉපදේවා......!!!!

    මමත් මේ ලෝකෙ නතරවෙලා ආයෙ පටන් ගත්ත තැනට ගියොත් මම කරපු ඒ වැරැද්ද කරන්නේ නෑ මචංලා..................!!!!
    මම යන්නම්.....ආයෙ රිප්ලයි ලියන්න බෑ මචංලා...සොරි...!
    :(:(
    Me scene eka nisa bn. Umbe kathawata lokuwata adala nathuwathi. Mt ekapara mathak une meka habai
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,104
    19,671
    113
    Miami
    Me scene eka nisa bn. Umbe kathawata lokuwata adala nathuwathi. Mt ekapara mathak une meka habai
    ආ ඔව් මම ඔය පෝස්ට් එක කලින් කියෙව්වා. මේකට එච්චර සමාන නෑ, නමුත් යම් මට්ටමකට සමානයි. මට මේ සිසිද්ධිය ගැන මතක් කරන දේවල් වලින් මම පොඩ්ඩක් ඈත්වෙලා ඉන්නේ බං.

    "ඔබගේ සිත නැමැති පුටුවෙහි කනස්සල්ල නැමැති යාචකයාට අසුන් ගැනීමට ඉඩ නොදෙන්න." ❤️🙂❤️

    මේක කොහේ හරි බිත්තියක ලියල තිබ්බ එකක්. කොහෙද කියලා මතක නෑ. ඒත් මම මේක මතක තියා ගත්තා.
    සිරාම කතාවක්! අනික තමා පසුතැවිල්ල
    ------ Post added on Dec 25, 2022 at 9:44 AM
     
    • Like
    Reactions: sandaru1rox

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    1. Nokia Android ප්‍රතික්ෂේප කලේය.
    2. යාහූ ගූගල් ප්‍රතික්ෂේප කලේය.
    3. කොඩැක් ඩිජිටල් කැමරා ප්‍රතික්ෂේප කලේය.
    4. Blockbuster Netflix ප්‍රතික්ෂේප කලේය.
    පාඩම්:
    1. අවදානම් ගන්න.
    2. වෙනස් කිරීම පිළිගන්න.
    3. ඔබ කාලයත් සමඟ වෙනස් කිරීම ප්රතික්ෂේප කරන්නේ නම්, එය යල්පැන ඇති වනු ඇත.

    තවත් කථා දෙකක්:
    1. Facebook WhatsApp සහ Instagram අත්පත් කර ගනී.
    2. Grab විසින් අග්නිදිග ආසියාවේ Uber අත්පත් කර ගනී.
    පාඩම්:
    1. ඔබේ තරඟකරුවන් ඔබේ සගයන් බවට පත් වන තරමට බලවත් වන්න.
    2. ඉහළම ස්ථානයට පැමිණ තරඟය සමඟ දක්ෂ ලෙස වැඩ කරන්න.
    3. නව්‍යකරණය කරගෙන යන්න.

    තවත් කථා දෙකක්:
    1. කර්නල් සැන්ඩර්ස් වයස අවුරුදු 65 දී KFC ආරම්භ කළේය
    2. KFC හි රැකියාවක් ලබා ගැනීමට නොහැකි වූ ජැක් මා, Alibaba ආරම්භ කර වයස අවුරුදු 55 දී විශ්‍රාම ගියේය.
    පාඩම්:
    1. වයස යනු අංකයක් පමණි.
    2. දිගටම උත්සාහ කරන අය පමණයි සාර්ථක වෙන්නේ.

    අන්තිම නමුත් වැදගත් නොවන දේ සඳහා:
    ෆෙරාරි නිර්මාතෘ එන්සෝ ෆෙරාරි විසින් අපහාසයට ලක් වූ ට්‍රැක්ටර් හිමිකරුවෙකුගේ පළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ලැම්බෝගිනි ආරම්භ විය.

    පාඩම්:
    කිසිවිටෙක කිසිවෙකු අවතක්සේරු නොකරන්න! අසාර්ථක වීමට බිය නොවන්න.
    වෙහෙස මහන්සි වී වැඩ කරන්න. ඔබේ කාලය ඥානවන්තව ආයෝජනය කරන්න.

    Copied
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    1. Nokia Android ප්‍රතික්ෂේප කලේය.
    2. යාහූ ගූගල් ප්‍රතික්ෂේප කලේය.
    3. කොඩැක් ඩිජිටල් කැමරා ප්‍රතික්ෂේප කලේය.
    4. Blockbuster Netflix ප්‍රතික්ෂේප කලේය.
    Ubalata wenneth mekama thamaiy mawa prathikshepa kaloth