





සින්හයා වගේ ආවෙ.. දැන් කයියයි පඩ ගදයි විතරයි.. පව් මිනිහා බලු වෙලා කුජීත උනා.. මෙහෙම උන එක හොදයි..
නැත්තම් මෝඩ සජියා ජනාදිපති උනා නම් මිනිස්සු හිතන්නේ ගෝටා තරම් පොරක් නෑ කියලා..![]()
![]()
සිරාවටම බන්. බැරි වෙලාවක්වත් ඒ ගොනා දින්නා නම් නන්දරේ අදටත් වැඩ කරුවෙක් කියලා බයියො හිතන් ඉන්නෙ. බයියො ඉතින් දැන් හිතේ දුකට කියාවී නන්දරේ තාමත් උන්ට වැඩ කරුවෙක් තමා කියලා. ඒ ඉතින් රැවටුන බව ජෙප්පොන්ටයි යූඑන්පී කාරයොන්ටයි කියාගන්න බැරි ලැජ්ජාවට කියල අපි නම් ලොවෙත් දන්නවානෙ, වැඩේ කියන්නෙ උනුත් දන්නවා ඒත් ප්රසිද්දියෙ පිලිගන්න කැමති නෑ ලැජ්ජයි. හරි වේදනයිනෙ අප්පාහ්සින්හයා වගේ ආවෙ.. දැන් කයියයි පඩ ගදයි විතරයි.. පව් මිනිහා බලු වෙලා කුජීත උනා.. මෙහෙම උන එක හොදයි..
නැත්තම් මෝඩ සජියා ජනාදිපති උනා නම් මිනිස්සු හිතන්නේ ගෝටා තරම් පොරක් නෑ කියලා..![]()
![]()