මම දන්න එකෙක්ගේ මල්ලිව කපලා

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඉන්ධන පිරවුම් හලක පෝලිමක් ඇතිවූ ගැටුමකින් පුද්ගලයකු මරණයට පත්ව තිබේ. ගාල්ල මාගල්ල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක මෙම ගැටුම ඇති වී ඇත. පොලීසිය සඳහන් කරන්නේ මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 25ක් වන තරුණයෙකු බවය. ගැටුම හේතුවෙන් තුවාල ලත් තවත් පුද්ගලයන් තිදෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඊයේ රාත්‍රි ඉන්ධන පෝලිමට පැමිණි පුද්ගලයෙකු තම මෝටර් රථය මිතුරෙකුගේ වෙළඳසලක් ඉදිරිපිට ඉඩ තිබු ස්ථානයකින් පෝලිමට ඇතුලු කිරිමට උත්සාහ කල අවස්ථාවේ පෝලිමේ පිටුපස සිටි පිරිසක් එයට විරෝධය පලකර ඔහු සමග ගැටුමක් ඇතිකරගෙන ඇති දෙපිරිසක් අතර ආරවුලක් දක්වා වර්ධනය වී මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය පවසයි.
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    image_2022-07-08_083354070.png

    https://www.facebook.com/liveingalle
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    :yes: balla wage inta one ...

    pare inna godak ewunta dan nathi wenta deyak na.. stress eke inne ...
    සිංහලු කෝප වෙලා ඉන්නෙ. මූනවල් දැක්කම ලගින්වත් යන්න හිතෙන්නෑ. ඕකුන් පොඩ්ඩ ඇත්තන් මන්න පොලු උස්සන් එන්නෙ.