ඉන්ධන පිරවුම් හලක පෝලිමක් ඇතිවූ ගැටුමකින් පුද්ගලයකු මරණයට පත්ව තිබේ. ගාල්ල මාගල්ල ප්රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක මෙම ගැටුම ඇති වී ඇත. පොලීසිය සඳහන් කරන්නේ මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 25ක් වන තරුණයෙකු බවය. ගැටුම හේතුවෙන් තුවාල ලත් තවත් පුද්ගලයන් තිදෙනකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.
balla wage inta one ...
