Ai student visa danna salli neddaඅපේ කම්පැනියෙ බඩ්ඩකුත් හිටියා. හයිබ්රිඩ් කාර් එකක් තියෙන එකෙක්ව තමයි බඳින්න හෙව්වේ ඒකිට මෝටර් බයික් එකක්වත් නැති උනාට. ලජ්ජා නැතුව ඒවා කියනවත් එක්ක. කොහොමහරි මෝටර් බයික් එකක් තියෙන එකෙක් බැඳලා ඌට කියලා කාර් එකක් ගැන්නෙව්වා. දැන් ඒකි නහයෙන් අඬන්නෙ රට යන්න විදිහක් නෑ කියලා.
