මම දන්න ගැනු ලමයෙක් ගෙ විවාහ යක් 👩‍🦳 👨‍👨‍👧 🍌

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    මන් දන්න ගැනු ලමයෙක් , මැරි කරල මාස අටක් ඉදල මේ ලගදි ඩිවොස් උනා .,
    ආයෙත් මැරි කරන්න කෙනෙක් හොයනව . කෙල්ල හැබැයි බලා පොරොත්තු වෙන්න .

    1) කලින් මැරි නොකරපු
    2) කාර් එකක් තියන
    3) ලක්ශ එකහ මාරක් දෙකක් පඩි ගන්න

    කෙනෙක්


    කෙල්ල goverment ටීච කෙනෙක් . පෙනුමක් තියනව...

    මේ කෙල්ල දැන් අත්සනට පමනක් සීමාවුන විවාහක් කියල බොරු කියල ප්‍රොපෝසල් වලින් කොල්ලො හොයන්න හදන්නෙ. පදින්චි ගෙදරත් වෙනස් කරා...

    මට තියන ප්‍රශ්නෙ ඔය හොයන විදිහෙ... බලාපොරොත්තු වෙන දේවල් ඔක්කම තියන කොල්ලෙක්
    marry කරයි ද බන් ඔය ඩිවෝස් උන එකක්. මන් කිව්ව ඒ කෙල්ලට ඔය ඔක්කම තියන කොල්ලෙක් ඉතින් ...
    හොයා ගන්න අමාරු වෙයි කියල ... සල්ලි තියන මිනිහෙක් marry කරන ගැම්මෙන් ම ඉන්නව .....
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔහොම බොරුකරන උත්තියොන්ට ඉතින් හම්බෙන්නෙත් ඔහොම එවුන්ම තමයි. කලින් එකටත් ඔය තුන විතරක් බලල තමෛ උකවගන්න ඇත්තෙ. සෙට්වෙඉ ඒකිට වැඩිය වයසෙන් ගොඩක් වැඩි පෙනුම අඩු එකෙක්
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න

    Virgin කියල ප්‍රොපොසල් වලින එන්නෙ උබලට ඕව තමයි !


    Photo nadda?
    thiynwa
    ------ Post added on Aug 14, 2023 at 9:52 PM

    demand krata kuda ban owata karagahanne :lol: 35 withra wenakan idala mokek hari lontha papol naki gotheyk karagahnwa utath ganiyek hoyagana barima unama.
    ඒක තමයි බන් මටත් හිතුනෙ...එක්කො නාකි සල්ලී කාරයෙක්ට සෙට් වෙයි
    ------ Post added on Aug 14, 2023 at 9:53 PM
     
    • Like
    Reactions: Johnnie_Walker

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ කම්පැනියෙ බඩ්ඩකුත් හිටියා. හයිබ්‍රිඩ් කාර් එකක් තියෙන එකෙක්ව තමයි බඳින්න හෙව්වේ ඒකිට මෝටර් බයික් එකක්වත් නැති උනාට. ලජ්ජා නැතුව ඒවා කියනවත් එක්ක. කොහොමහරි මෝටර් බයික් එකක් තියෙන එකෙක් බැඳලා ඌට කියලා කාර් එකක් ගැන්නෙව්වා. දැන් ඒකි නහයෙන් අඬන්නෙ රට යන්න විදිහක් නෑ කියලා.