මම දාපු සයිකල් වෙට්ටුව - my cyling stunt

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    සිරාවට මේ උබේද? මන් මේක දැක්ක ඊයෙ නැත්තන් පෙරේදා සයික්ලින්ග් ගෲප් එකka. ඇඩෝ සුපුන් ජයවීර. උබ කඩ්ඩෙන් ඒකෙ කොටල තිබ්බෙ. දැන් දැක්කෙ පිටියෙ අප්පු ප්‍රොෆයිල් එක. 😂😂😂😂
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එතකොට අර වාහනේ ? 🤔
    ඒ වාහනේ වැරදියි. පුසේ ගියපු අංකල් ඒක බැලන්ස් කරගත්තනෙ. උඹ ගොනා වගේ ගිහින් අර අහිංසකයව හප්පලා වාහනේ පිටින් දාන්න නේද හදන්නෙ?

    පාරෙ යද්දි සිහියෙන් පලබන් බන්. අර වයසක අංකල් උඹට වඩා සිහියෙන් ගියෙ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ වාහනේ වැරදියි. පුසේ ගියපු අංකල් ඒක බැලන්ස් කරගත්තනෙ. උඹ ගොනා වගේ ගිහින් අර අහිංසකයව හප්පලා වාහනේ පිටින් දාන්න නේද හදන්නෙ?

    පාරෙ යද්දි සිහියෙන් පලබන් බන්. අර වයසක අංකල් උඹට වඩා සිහියෙන් ගියෙ
    ඉතිං මම වැටුණෙ වාහනේ වැරැද්ද නිසානෙ එහෙනම්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉතිං මම වැටුණෙ වාහනේ වැරැද්ද නිසානෙ එහෙනම්
    වාහනේ වෙනුවට බල්ලෙක් පැන්නනම් ඒත් අර අංකල් නවත්තගන්නව උඹ ගොනා වගේ ගිහින් හැප්පිල වැටෙනව

    පාරෙ වලක් තිබිල අර අංකල් නවත්තගන්නව උඹ ගොනා වගේ ගිහින් හැප්පිල වැටෙනව

    මුකුත් නැතුවත් අංකල් එකපාරටම බයිසිකලේ නවත්තනව, උඹ ගොනා වගේ ගිහින් හැප්පිල වැටෙනව

    එහෙම බලද්ද වැරැද්ද වාහනේද? :rofl:
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වාහනේ වෙනුවට බල්ලෙක් පැන්නනම් ඒත් අර අංකල් නවත්තගන්නව උඹ ගොනා වගේ ගිහින් හැප්පිල වැටෙනව
    මෙතන බල්ලෙක් නෑනේ
    පාරෙ වලක් තිබිල අර අංකල් නවත්තගන්නව උඹ ගොනා වගේ ගිහින් හැප්පිල වැටෙනව
    මෙතන වලක් නෑනේ
    මුකුත් නැතුවත් අංකල් එකපාරටම බයිසිකලේ නවත්තනව, උඹ ගොනා වගේ ගිහින් හැප්පිල වැටෙනව
    එහෙම දෙයකුත් මෙතන නෑනේ.
    එහෙම බලද්ද වැරැද්ද වාහනේද? :rofl:
    ඔව්
     
    • Haha
    Reactions: hasithayad