හැප්පුණේ අරූ පස්සෙන් ඇවිල්ලා block කොරපු හිංද නේ.gono ubane weradi
ara naki seeyath bicycle eka nawaththa gaththa
tho moda musalaya wage passen gihin heppune
passen yana eka denaganna one distance tiyan yannaහැප්පුණේ අරූ පස්සෙන් ඇවිල්ලා block කොරපු හිංද නේ.![]()
වැරැද්ද තියෙන්නේ බ්ලොක් කරපු එකා අතේ නෙවෙයි. වැරැද්ද තියෙන්නේ බඩේහැප්පුණේ අරූ පස්සෙන් ඇවිල්ලා block කොරපු හිංද නේ.
දුර තියාගෙන ගියෙ කියල පේනවා නේ.passen yana eka denaganna one distance tiyan yanna
break karanna balan enna
මම යකෝ.අර වීඩියෝ කරගෙන පස්සෙන් යන ගෑනු පොන්නයා කවුද? නොදකින් බන් ගෑනියෙක් වගේනෙ. බ්රේක් ගහගන්න හොඳටම කාලෙ තිබුන
ඊයා බන්. රාවනාටත් එක්ක ලැජ්ජයිමම යකෝ.![]()
ඒ වාහනේ වැරදියි. පුසේ ගියපු අංකල් ඒක බැලන්ස් කරගත්තනෙ. උඹ ගොනා වගේ ගිහින් අර අහිංසකයව හප්පලා වාහනේ පිටින් දාන්න නේද හදන්නෙ?එතකොට අර වාහනේ ?![]()
ඉතිං මම වැටුණෙ වාහනේ වැරැද්ද නිසානෙ එහෙනම්ඒ වාහනේ වැරදියි. පුසේ ගියපු අංකල් ඒක බැලන්ස් කරගත්තනෙ. උඹ ගොනා වගේ ගිහින් අර අහිංසකයව හප්පලා වාහනේ පිටින් දාන්න නේද හදන්නෙ?
පාරෙ යද්දි සිහියෙන් පලබන් බන්. අර වයසක අංකල් උඹට වඩා සිහියෙන් ගියෙ
වාහනේ වෙනුවට බල්ලෙක් පැන්නනම් ඒත් අර අංකල් නවත්තගන්නව උඹ ගොනා වගේ ගිහින් හැප්පිල වැටෙනවඉතිං මම වැටුණෙ වාහනේ වැරැද්ද නිසානෙ එහෙනම්

උඹේ වැරැද්ද... පස්සෙ නේ මතක් උනේ බ්රේක් එකක්තියේ කියල.මෙතන බල්ලෙක් නෑනේවාහනේ වෙනුවට බල්ලෙක් පැන්නනම් ඒත් අර අංකල් නවත්තගන්නව උඹ ගොනා වගේ ගිහින් හැප්පිල වැටෙනව
මෙතන වලක් නෑනේපාරෙ වලක් තිබිල අර අංකල් නවත්තගන්නව උඹ ගොනා වගේ ගිහින් හැප්පිල වැටෙනව
එහෙම දෙයකුත් මෙතන නෑනේ.මුකුත් නැතුවත් අංකල් එකපාරටම බයිසිකලේ නවත්තනව, උඹ ගොනා වගේ ගිහින් හැප්පිල වැටෙනව
ඔව්එහෙම බලද්ද වැරැද්ද වාහනේද?![]()
රාවනා කෝටිකය නේ බං. හරි හරිමෙතන බල්ලෙක් නෑනේ
මෙතන වලක් නෑනේ
එහෙම දෙයකුත් මෙතන නෑනේ.
ඔව්
