උඹේ ram දෙකේ bus ස්පීඩ් වෙනස් ද?


Bump


දෙකම 1333MHz
ඒ වුණාට ලොකු වෙනසක් නෑ කියලත් කියනව පෆෝමන්ස් එකේ, පොඩ්ඩක් ගූගල් කරල බලපංකො

වෙනසක් තියෙනවා පරන මදර්බෝර්ඩ් වලදී අලුත් ඒවගේ ප්‍රශ්නයක් නෑ
gigabyte H81 බෝඩ් එකක් තියෙන්නෙ
g3220 4th gen ප්‍රොසෙසර් එකක් තියෙනව - 64 සපෝට්
එල එල මගේ කොම් එකේ ස්පෙක්ස් ඇහුවොත් උඹ හිනාවෙනවා
හා කියපං බලන්ඩ
මේ මට උඹේ මොනිටරේ ඩොට් පිච් (පික්සල් පිච්) එක ටිකක් කියපන්කො
මීට වඩා අඩු පික්සල් පිච් එකක් අහුවුණොත් වහාම අනුරාධට කියන්ටෝන
https://www.nanotek.lk/product/1073
හිනාවෙන්න එපා හරිය
RAM - 1GB DDR3 800MHz
Processor - intel 2.6GHz dual core
HDD - 160GB sata
Motherboard - intel dg31pr
Monitor - 17" CRT (මම අරගනත් අවුරුදු 11ක් වෙනවා මම ගත්තෙත් යූස්ඩ් එකක්)
OS - Windows 10 32bit and Linux Mint dual boot karala thiyennee
මේ අවුරුදු එකොලහටම මට කිසි දුකක් වදයක් ලෙඩක් දීලා නෑ මගේ කොම්පුටර් එක
I Love my computer❤
