මම දැකපු දෙයක් Facebook එකේ දැන් හොරැ වැඩී

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,749
    13,532
    113
    🤍
    Facebook එකේ Entreprenuer කියලා දාගෙන ඉන්න උන් 99% හොරැ

    Profile picture eke Car එකේ බොනට් එක උඩ , දොර ගාව Photo දාගෙන ඉනනේත් හොරැ ,

    මට මේක දාන්න හිතුනේ අර මනී බෝයි කියලා එකෙක් ට්‍රොර්ල් වෙනවා දැකලා