කෝ කෝ.....??![]()
photos?![]()
Ko bans photos
ඒකනෙ.....!!
Small Cell එක රික්වෙස්ට් කරේ කොහොමද? එපා වෙනව බං.... ටවර් එක පේනව මෙතනට.... ඒත් රෙද්ද කෝල් එකක් ගන්න බෑ..... උන්ට කතා කරහම ෆෝන් එකේ අවුලක්ලු. යකූ ගෙදර ෆෝන් තුනම අවුල්ද එතකොට.....!!View attachment 131323View attachment 131325View attachment 131324
resize karala damme, sorry for the delay..
Speed has really improved...
View attachment 131330
only downside.. meke device ekak connect wenna laga patha nattam idle wenava ethakota tika welavak yanava apahu up wenna.
View attachment 131326
View attachment 131327
Today..
View attachment 131328
View attachment 131329
Lokuwata review ekak danna time madi thavama sathiyai meka hai karala.
ඕක හදන්න නම් උන්ගෙන් Phone එකක් ගන්න වෙනවා මට උණා ඔය වැඩේ , අවුල Phone එකේ උනත් සිම් එකේ උනත් හදන්න වෙන්නේ උන්ට හොදට අමතලා එතහැකි........Small Cell එක රික්වෙස්ට් කරේ කොහොමද? එපා වෙනව බං.... ටවර් එක පේනව මෙතනට.... ඒත් රෙද්ද කෝල් එකක් ගන්න බෑ..... උන්ට කතා කරහම ෆෝන් එකේ අවුලක්ලු. යකූ ගෙදර ෆෝන් තුනම අවුල්ද එතකොට.....!!
thanks, buddy for your reply.

Aiya, gedara tower eka lagama nam tiyenne eka antena ekak poddak pallaheta angle karaganna one kiynana complain eka daddi.Small Cell එක රික්වෙස්ට් කරේ කොහොමද? එපා වෙනව බං.... ටවර් එක පේනව මෙතනට.... ඒත් රෙද්ද කෝල් එකක් ගන්න බෑ..... උන්ට කතා කරහම ෆෝන් එකේ අවුලක්ලු. යකූ ගෙදර ෆෝන් තුනම අවුල්ද එතකොට.....!!
ඒ කියන්නේ කෝපරේට් පැකේජ් එකෙන් ගෙදර ඉදන් කෝල් ගන්න බැරි නම් මේක හයි කරනවද ?
Aiya, gedara tower eka lagama nam tiyenne eka antena ekak poddak pallaheta angle karaganna one kiynana complain eka daddi.
email ekak danna, passe unge page eke danna ref number eka.
[email protected]
personal connection wala procedure eka danne na, corp ewata nam account manager ta kiuwama meka dunne.
ෆෝන් වල නෙවේ බං අවුල..... සිම් එකෙත් නෙවේ...... උන්ගේ අවුලක් තියෙන්නෙ...... කෝල් එකක් ගන්න ඩොටේ එකෙක් වගේ වැලලෙන්න ඕනා.... විනාඩි තුනක කෝල් එකක් ගත්තොත්, විනාඩි එකහමාරක්ම හලෝ හලෝ ඇහෙන් නෑ..... මොකක්ද කිව්වේ අහන්න වෙන්නේ.... රෙද්ද.... අවුරුදු 12කට 14කට වැඩි කාලයක් තිස්සේ පාවිච්චි කරන නම්බර් එක නොවෙන්න මේ මගුල ගලෝල විසික් කරල දානව මං.....!!ඕක හදන්න නම් උන්ගෙන් Phone එකක් ගන්න වෙනවා මට උණා ඔය වැඩේ , අවුල Phone එකේ උනත් සිම් එකේ උනත් හදන්න වෙන්නේ උන්ට හොදට අමතලා එතහැකි........
වයිෆයි රවුටර් එක නම් කෝපරේට්..... නම්බර් එක නම් ඩිෆෙන්ස් එකට බිල යන්නෙ.... සත්තමක් දාල බලන්න ඕන......
Aiya, gedara tower eka lagama nam tiyenne eka antena ekak poddak pallaheta angle karaganna one kiynana complain eka daddi.
email ekak danna, passe unge page eke danna ref number eka.
[email protected]
personal connection wala procedure eka danne na, corp ewata nam account manager ta kiuwama meka dunne.

Mail එකක් දාලද කරගත්තේ.....?? Small Cell වැඩේ....??
Aiya, gedara tower eka lagama nam tiyenne eka antena ekak poddak pallaheta angle karaganna one kiynana complain eka daddi.
email ekak danna, passe unge page eke danna ref number eka.
[email protected]
personal connection wala procedure eka danne na, corp ewata nam account manager ta kiuwama meka dunne.

TFS BroView attachment 131323View attachment 131325View attachment 131324