දෙමලු එන්නේ අගස්ති සෘෂිගෙන්. දෙමළ බස හදලා තියෙන්නෙත් අගස්ති සෘෂියි..සිංහලු එන්නේ පුලස්ති සෘෂිගෙන්. ඔක්කොම එකයි බලන් ගියාම ..මේකෙන් ගොඩක් පරණම භාෂාව දෙමළ.. සිංහලු දෙමළ ඉගෙනගෙන දෙමළු සිංහල ඉගෙනගෙන උතුරේ සිංහලුත් දකුණේ දෙමලුත් පදිංචි කරපු දාට රටේ ජාතිවාදය ඉවරයි..

