මම දේශප්‍රේමී බුවෙක්................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,140
    113
    EARTH
    මම දේශප්‍රේමී බුවෙක්................

    4545555.jpg

    Patali Champika Ranawaka
    11 hrs ·
    2016 වසරේ මුල් කාලයේ සිදුවූ රිය අනතුරක් පාදක කරගෙන මාස කිහිපයක නඩුවාර ගණනාවක් විමර්ෂණය කර තිබූ නඩුවක් නැවත කරලියට ගැනීමට වත්මන් රජය ක්‍රියාකරගෙන යන බව පෙනීගොස් තිබේ. රට වෙනුවෙන් මාගේ හැකියාවන් දානය කළ මා, ශ්‍රී ලංකාවේ ඉපිද, ජීවත්වී, මිය යන්නට සූදානමින් සිටින දේශප්‍රේමියෙකු නිසාත්, මා හට තවමත් ලැබී නැති වුවත්, මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති විදේශගතවීම වැලැක්වීමේ නියෝගය ප්‍රායෝගික එකක් නොවන බව කිවයුතුය. මේ පිළිබඳව අපි අධිකරණය තුළින්ම ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරමු. එබැවින්, සන්සුන්ව මෙම ක්‍රියාවන් දෙස බලාසිටින ලෙස, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියළු ජනතාවගෙන් ඉල්ලා සිටිමි. කෙසේ වෙතත්, අප රජය විසින් ස්වාධීන කරන ලද පොලිස් සේවය දේශපාලන පලිගැනීම්වලට යොදා ගැනීමට එරෙහිව යුක්තියත්, නිදහසත් වෙනුවෙන් ක්‍රියාකාරී වන ලෙසද ඉල්ලමි.

    https://www.facebook.com/PataliCham...tyn8VMJZyJuHG04_Nob7lDh2eaa3pHP1pOubx2ZfdgIB4

    හැකියාවන් දන්දී ඇති මේ මිනිසාට,
    තමන් මහා දේශප්‍රේමියෙකු වනවග අවබෝධ වුයේ
    2016 වසරේදී
    සන්දිල්නම් තරුණයා හැප්පී
    cctv දර්ශන මැකීගොස්
    තම රියදුරා පොලිසි යවා
    එම තරුණයා පිළිබද කිසිදු සොයා බැලීමක් නොකර සිට
    නඩුවාර කීපයකින් සිද්ධිය යට ගසා සිට
    නැවතත් නඩු විභාගය ආරම්භ වූ නිසා නොවේද?..................
    :rolleyes::rolleyes::rolleyes:

    edit:
    සන්දීප් ඉන්න තත්වෙ දැක්ක නේද බන්. පව් ඒ දෙමව්පියෝ. පචය කියනව ඒක සරළ රිය අනතුරක්ලු........
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ හු%&ගේ පුතා තමන්ගේ දේශපාලන ගමන වෙනුවෙන් මුළු ජාතියකටම කෙලවපු එකෙක්.....හොඳට මතක තියාගන්න........
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    දැකපු තවත් ජාරාම මිනිහෙක් මෙයා
    මේ පාර චන්දෙන් ගෙදර ඉන්න වැඩේ කරන්න ඕනේ​
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය රත්තරන්ල, ඩිලාන්ලා, අප්පච්චිමලාල වගේ මෝඩ නෑ මූ. උගතානේ, කැරිම කපටිය, පරිසර ඇමති, විදුලිබල ඇමති වෙලා ඉන්න කාලේ අනිත් උන් වගේම හොදට ගැහුවා, හැබැයි මිනිහා මීඩියා වලට චාට්, ප්‍රස්ථාර ගොඩ ගෙනත් පෙන්නුවා මෙන්න මගේ කාලෙ ප්‍රගතිය කියලා.. ඒ වගේම ලකුණු දාගන්න කොළඹ වටෙම පෝස්ටර් කටවුට් ගැහුවා කෝටි ගාණක් නාස්ති කරලා..මූ කල වැඩක් නෑ, හැබැයි කලා වගේ ලකුණු දාගත්ත හැමතැනටම පැනල කපටි නරියෙක් මූ... මුගේ කැරැට්ටුව නොදන්න එකෙක් නෑ බං. මේ වගේ උන් දේශපාලනෙන් අතුගාලම දාන්න ඕන....මිනීමරුවා..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ හු%&ගේ පුතා තමන්ගේ දේශපාලන ගමන වෙනුවෙන් මුළු ජාතියකටම කෙලවපු එකෙක්.....හොඳට මතක තියාගන්න........

    අනිවාර්යෙන්.. සෝමහිමිගෙ කරමතින් ඇවිත් උන්වහන්සේගේ අපවත් වීමෙන් ගොඩගිය එකෙක් මූ... ඕක මොන වගේ එකෙක්ද කියල දන්නෝ දනිති... බුදුදහමටත් නිගාවක් මේ වගේ උන්..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,140
    113
    EARTH
    Waraddak kare nathnam CCTV makuwe moko
    aniwa........mcn

    මේ හු%&ගේ පුතා තමන්ගේ දේශපාලන ගමන වෙනුවෙන් මුළු ජාතියකටම කෙලවපු එකෙක්.....හොඳට මතක තියාගන්න........
    :yes::yes::yes:

    දැකපු තවත් ජාරාම මිනිහෙක් මෙයා
    මේ පාර චන්දෙන් ගෙදර ඉන්න වැඩේ කරන්න ඕනේ​
    :yes::yes::yes:

    ඔය රත්තරන්ල, ඩිලාන්ලා, අප්පච්චිමලාල වගේ මෝඩ නෑ මූ. උගතානේ, කැරිම කපටිය, පරිසර ඇමති, විදුලිබල ඇමති වෙලා ඉන්න කාලේ අනිත් උන් වගේම හොදට ගැහුවා, හැබැයි මිනිහා මීඩියා වලට චාට්, ප්‍රස්ථාර ගොඩ ගෙනත් පෙන්නුවා මෙන්න මගේ කාලෙ ප්‍රගතිය කියලා.. ඒ වගේම ලකුණු දාගන්න කොළඹ වටෙම පෝස්ටර් කටවුට් ගැහුවා කෝටි ගාණක් නාස්ති කරලා..මූ කල වැඩක් නෑ, හැබැයි කලා වගේ ලකුණු දාගත්ත හැමතැනටම පැනල කපටි නරියෙක් මූ... මුගේ කැරැට්ටුව නොදන්න එකෙක් නෑ බං. මේ වගේ උන් දේශපාලනෙන් අතුගාලම දාන්න ඕන....මිනීමරුවා..
    :yes::yes::yes:
    minissunge athe thama ithin gema thiyenne.........
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපෝ නෑ බන්.........

    බලපංකො බොරුද කියල. කොමියුනිස්ට්වාදි රැල්ල තියෙන කාලෙ මූ කොමියුනිස්ට්වාදිය. ජාතිකවාදි රැල්ල ආව කාලෙ මූ ජාතික වාදිය. ලිබරල් වාදි රැල්ල ආව කාලෙ මූ ලිබරල් වාදිය. මූ තමා ලංකාවෙ දේශපාලනේ ඉන්න හොඳම කටුස්ස :yes: හොඳ රැල්ලක් එනකං ඉඳල ඉල්ලුව නං මෛත්‍රීපාල සිරිසේන වගේ මූ නිකංම දිනනව :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,140
    113
    EARTH
    බලපංකො බොරුද කියල. කොමියුනිස්ට්වාදි රැල්ල තියෙන කාලෙ මූ කොමියුනිස්ට්වාදිය. ජාතිකවාදි රැල්ල ආව කාලෙ මූ ජාතික වාදිය. ලිබරල් වාදි රැල්ල ආව කාලෙ මූ ලිබරල් වාදිය. මූ තමා ලංකාවෙ දේශපාලනේ ඉන්න හොඳම කටුස්ස :yes: හොඳ රැල්ලක් එනකං ඉඳල ඉල්ලුව නං මෛත්‍රීපාල සිරිසේන වගේ මූ නිකංම දිනනව :yes:

    රැළි ආවට මූට දෙන්නෙ කවුද බන්?...මොන පක්ශෙන්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලපංකො බොරුද කියල. කොමියුනිස්ට්වාදි රැල්ල තියෙන කාලෙ මූ කොමියුනිස්ට්වාදිය. ජාතිකවාදි රැල්ල ආව කාලෙ මූ ජාතික වාදිය. ලිබරල් වාදි රැල්ල ආව කාලෙ මූ ලිබරල් වාදිය. මූ තමා ලංකාවෙ දේශපාලනේ ඉන්න හොඳම කටුස්ස :yes: හොඳ රැල්ලක් එනකං ඉඳල ඉල්ලුව නං මෛත්‍රීපාල සිරිසේන වගේ මූ නිකංම දිනනව :yes:
    එක එකාට ඕනේ නමක් කියාගත්තට කමක් නෑ කටුස්සන්ට අපහාස කරන්න එපා හරිය :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රැළි ආවට මූට දෙන්නෙ කවුද බන්?...මොන පක්ශෙන්ද?

    මෛත්‍රීපාල සිරිසේන unp jvp එක්ක එකතු වෙලා ඉල්ලපුවහම දුන්නෙ කව්ද. තියෙන පක්ශෙට ලොකු මහජන විරෝධයක් ආවොත් පඹයෙක් දැම්මත් දිනනව බං.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක එකාට ඕනේ නමක් කියාගත්තට කමක් නෑ කටුස්සන්ට අපහාස කරන්න එපා හරිය :baffled:

    උඹත් මූ වගේ තමා මේකෙ බොරුවට රෙප් කපාගන්න වෙන හින්ද ගෝඨගෙ හොඳ කියල උදෙන්ම ගිහිං සජිත්ට ඡන්දෙ දුන්නෙ කියල අපි දන්නව.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,140
    113
    EARTH
    මෛත්‍රීපාල සිරිසේන unp jvp එක්ක එකතු වෙලා ඉල්ලපුවහම දුන්නෙ කව්ද. තියෙන පක්ශෙට ලොකු මහජන විරෝධයක් ආවොත් පඹයෙක් දැම්මත් දිනනව බං.

    උබ සිරයි මූයි සංසන්දනය කරනවානම් එතන ලොකු ගැප් එකක් තියෙන බවත් තේරුම් ගන්න ඕන.
    සිරාව එතනට යෝජනා කලේ චන්ද්‍රිකාව විසින්.මූව කව්ද බන් ගණන් ගන්නෙ.අඩුම ගානෙ සජිත්වත් මූට එන්න දීල බලන් ඉදීද?..........
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ සිරයි මූයි සංසන්දනය කරනවානම් එතන ලොකු ගැප් එකක් තියෙන බවත් තේරුම් ගන්න ඕන.
    සිරාව එතනට යෝජනා කලේ චන්ද්‍රිකාව විසින්.මූව කව්ද බන් ගණන් ගන්නෙ.අඩුම ගානෙ සජිත්වත් මූට එන්න දීල බලන් ඉදීද?..........

    :shocked:
    මූව සැලකිය යුතු පිරිසක් ගනං ගන්නව බං.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,140
    113
    EARTH
    උඹත් මූ වගේ තමා මේකෙ බොරුවට රෙප් කපාගන්න වෙන හින්ද ගෝඨගෙ හොඳ කියල උදෙන්ම ගිහිං සජිත්ට ඡන්දෙ දුන්නෙ කියල අපි දන්නව.

    ලාවට වගේ මටත් එහෙම හිතෙනව........
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,140
    113
    EARTH
    :shocked:
    මූව සැලකිය යුතු පිරිසක් ගනං ගන්නව බං.

    උබ එහෙම හිතනවානම් ඉතින් මොනා කරන්නද බන් මම.මට දකින්න ලැබෙන විදිය ඔය කිව්වෙ ඉතින්.........
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ එහෙම හිතනවානම් ඉතින් මොනා කරන්නද බන් මම.මට දකින්න ලැබෙන විදිය ඔය කිව්වෙ ඉතින්.........

    Lankawe minissunta kalayak giyana parana dewal amathaka wena ekai lokuma awula..

    Minissu e kaleta thiyana ralle represent karana ekata bn chande denne..

    Imo.. onama sinhala kenekta lankawe president kenek wenna puluwan... e kaleta thiyana trend eka anuwa