මම නම් UNP පාලනයට කැමතියි
මම නම් ඔය විනාශකාරී ප්‍රොඩාකාරී UNP පාලනයට කැමතියි. මේ රටේ ජිවත් වෙන මෝඩ කාලකන්නි මිනිසුන් කොටසක් ඉන්නවා උන්ගේ ඉහ මොල රත් වෙන්න මේ වගේ දෙවල් වෙන්න ඕන. රැල්ලට බුරන මේ මෝඩ රැල නැත්නම් කිසිදාක ගොඩ එන උන් නෙමෙයි. ජනාධිපති මැතිවරණයේදී මේ රට විනාශ කරන්න කී දාහක් මිනිසුන් බොරු පොස්ට් හදාගෙන මිනිසුන් නොමග හැරියද .... කෝ උන් අද ..උන් නැහැ උන් හැංගිලා දැන් අපි තමයි උන්ගේ පව් ගෙවන්නේ .
මට මතකයි ඒ කාලයේදී චම්පික රණවකගේ ආලපාලු ආර්ථිකය ඔළුව උඩ තියාගෙන
මේ රටේ උගත් යැයි සම්මත මෝඩ ගැහැනු පොස්ට් හැදුව
" මහින්දයා යෝධයා
ටැක්ස් ගහන්න සූරයා " කියල
අද ඒ ගැහැනු කෝ... මට අද පේනවා ඒ ගැහැනු උන් මේ රටට කරපු විනාශය ගැන වචනයක් කතා කරන්නේ නැහැ. උන්ගේ වොල් වල අද දකින්න තියෙන්නේ උන්ගේ පවුල් වල උජාරු පුරාජේරුවයි ඒ ෆොටොයි
විතරයි. ඊට අමතරව බල්ලො පූසෝ කුරුල්ලෝ ගංගා ඇළ දොල මහ මුහුද ගැන ෆොටෝ.
රටට මේසා විනාශයක් කල කාලකන්නි මෝඩ හැතිකරේ ඔන්න අද රට වෙනුවෙන් කතා කරන හැටි. ඉතිං මුන්ගේ පොතපතට පමණක් හිර වුන මෝඩ මොල රත් වෙන්න නම් මේ වගේ විනාශයක් රටට සිද්ධ වෙන්න ඕන. ආන්ඩු පෙරලන්නේ එතකොට .
Malkanthie Kanthie