Questions මම නැති වෙලාවක ගෙදර ලියවාගැනීම. නීතිමය ප්‍රශ්නයක්.

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හරි චීප් මිනිස්සු මට නම් පේන්න බැරි ඔය වගේ අය
    සමහර මිනිස්සු සමාජෙට හොදට හිටියට ගෙවල් වලට සත්තු. ගෙදර මිනිස්සු තමයි හැටි දන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මල්ලි උබට කැරි වැඩක් කරන්න යනව නම් ඉවසීමෙන් වැඩ කරපන්. ඒ වගේම උබෙන් මල්ලිට කැරි වැඩක් නොවෙන්නත් වග බලාගනින්. ඉඩමක් හින්දා සහෝදරකම් නැති කරගන්න එපා බන්. අම්මටයි තාත්තටයි භුක්තිය තියලා ඉඩම කඩලා උබලා දෙන්නා ලියාගනින්. ගේ මල්ලිට දියන්.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    පළවෙනි එක, ඔයා දෙමව්පියන්ට සලකපු එක, වියදම් කරපු ඒවා, නීතියට වැඩක් නෑ.
    තාත්‍තා අසිහියෙන් නම් ඉන්නේ, එහෙම ලියාගන්න ඒවා වලංගුත් නෑ. කොහොමත් දෙපල බෙදන විදිහ තීරනය වෙන්නේ අයිති අයගෙන්.
    ( මම දන්න විදිහට කීවේ )
     
    • Like
    Reactions: Gajaman007 and TNHM

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් මූ කියන් එක 100% උඹට විශ්වාස ද ? උබ් ඔය ඉඩම් නඩු, බූදල් ප්‍රශ්න අහල නැති එකෙක් නම් ඕම හිතයි. එක ලකුණක් නම් නෙමෙයි ඕකට හම්බවෙන්නෙ. මම කිව්වෙ උඹ මේ මොකවත් ගැන සාමාන්‍ය බුද්ධියක් නැති එකෙක් කියලා... ළමයි දේපල වලට මරා ගන්න ඔක්නෙත් නෑ.. අම්මලා තාත්තලා ඕව ගැන කලින්හිතන්න් ඔනි.

    මොනා උනත් ඔය ආසන්න පදනම කතාව ඉස්කෝල වලට බලපාන් එක හෙනම හිසරදයක් කොළඹ අවට මිනිස්සුන්ට, ඒ ඉස්කෝල වලටත් මහ කරදරය ඕක...

    ගෙවල් වල පදිංචිය බලන්න එව්වගෙ යන්නයි, එව්ව තහවුරු කර්න එව්වට ලෝයර්ලා දම්මල ඩොකියුමන්ට් චෙක්කරන්නයි ම ලොකු ප්‍රොසෙස් එකක් තියේ....

    හරි හරි මට උබ එක තර්ක කරන්න ඔන නෑ. ඌගේ ප්‍රශ්නේ ඌ විසදාගයි.
     
    • Haha
    Reactions: incest_cult

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කේවියට එකක් දාපං.. ඔප්පුව ලියන්න බැරි වෙන්න.
    ඔය බබා හුකුම් සේරම ඉවරයි.
    ඒක කරන්න බැහැ , අපේ කොල්ලා නෙවේ නේ අයිති කාරයා
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මම තීරණය කරා මම ගේ හදන කොටසයි ඉස්සරහින් වැඩිපුර කොටසකුයි ලියා ගන්න. ගේ තියන කොටස උට ලියා ගන්න කියනවා. මම ගෙයක් හදල යනකන් ඉස්සරහ වැඩිපුර කොටස මගේ. මම ගියහම ඒක මල්ලිට ලියල දෙනවා. මම ගෙදර ඉද්දි මට සද්දයක් දැම්මොත් මම ඒක විකුණලා ගේ හදාගනන්ව. ඒ කොටස ගේ හදනකන් මගේ ආරක්ෂාව.
    ඔය තියෙන්නේ.. දාපන් ඒ කැල්ල අපිටත් අහන්න....
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    උබලා දෙන්නගේ වැඩ නිසා අම්මා තාත්තාට යන එනමන් නැති වෙනවා ඔන්න බලපන්කෝ මම කියන දේ . දෙන්නටම බේදුවත් අරුට මෙච්චරයි මට මෙච්චරයි තමයි කියන්නේ

    තාත්තා ට අශිය නම් ලොයාර් කෙනෙක් ගාවට ගිහින් අම්මා දේපල වල තීරණ ගැනිමේ අයිතිය දියන් .

    ගෙවල් හදනවා නම් අම්මට තාත්තා ට් ප්‍රණ භුක්තිය තියලා උබාලා දෙන්නට ලියා ගනින්. .

    ස්කෝලෙ දාන්න බදු ඔප්පුවක් ඇති ඔව් ප්‍රේදාන ස්කොලේකට දාන්නම් නම් බබා හම්බෙන වේලාව ඉදන්ම පදිංචිය බලනවා ? ගෙවල් ලියන්න ඕනේ නැහැ බදු ඔප්පු වෙන් පුළුවන්

    ලොන් එකක් දාන එක නම් හොඳ නැති වැඩක් උපාධිය තියේ නම් ජොබ් එකෙන්. ගන්න පුළුවන් උපාධියට ලෝන් දෙනවා නේ .

    අම්මාව තනි කරන්නේ නැතුව සහෝදරකම නැති කරගන්නේ නැතුව මොලෙන් ගේම දියන් අම්මලා ඉන්නකල් හොදින් ඉන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ ඉඩම් වල
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,831
    559
    113
    අපේ මල්ලි කලින් බැන්ද. දැන් ළමයෙක් ඉනන්ව. මෙච්චර කල් වෙන දිහාවක හිටියේ.
    අපේ තාත්තට අංශභාගය හදුනා. මම තමයි බලාගත්තේ.
    මල්ලි campus යන්න තාත්තගේ අර්ථසදකේ ඔක්කොම ඉවර කරා. ගෙදරට වියදම් කරෙත් නෑ out වෙලා ජොබ් කරන කාලේ. මම ත්මි ඔක්කොම කරේ.
    මම ඉන්න ඉඩමේම ගෙයක් හදන් යනවා. තාම පදිංචි වෙන්න මදි.
    හෙට අනිද්දා බදින්න ඉන්නේ.
    මම ගේ හදන කොටසට අවසර අරන් තියෙන්නේ lawyer කෙන්ක්ගෙන්.
    මල්ලි දැන් ඇවිත් ළමය ඉස්කෝලේ දාන්න ගේ ලියල දෙන්න කියනවා.
    මට උව වයි උගේ ගැනී වයි සුවර් නෑ. ලියවාගෙන මට කරදර කරයි.
    ඉඩමේ ඔප්පුවයි තාත්තගේ identity ඔක්කොම මම ලග තියෙන්නේ.
    අපේ තාත්තට සිහිය නෑ. එක්කන් ගියොත් හැම එකටම හා කියයි.
    අම්මත් මගේ පැත්තේ. අම්ම දනනවා මල්ලි කපටි කියල. එත් අම්ම බයයි මල්ලිට මුකුත් කියන්න.
    මල්ලි අදුරන ලොයර්ල ඉන්නවා. මම නැති වෙලාවක තාත්ත එක්කන් ගිහින් ලියවගන්න පුලුවන්ද?
    මට ලොකු බයක් දැනෙනවා ගෙවල් ලියවාගෙන අමම්ටයි තාත්තටයි මටයි කරදර කරයි කියල. කෙල්ලයි කෙල්ලගේ අම්මලයි.
    ඉස්කෝලෙට ළමයි දාන්ඩ තමන්ගේ නමටම අවරුදු පහක් ගෙයක් ඉඩමක් ඕනද? තාත්තගේ නමට තිබ්බොත් මදිද?
    බදු ඔප්පු ලියවගත්තොත් මට ප්‍රශ්නයක් වෙයිද?

    Note: මම කිව්වේ මම ගෙයක් හදන යනකන් ඉන්න කියල.
    මමත් campus ගියා. ඉරිසියාවක් නෑ. එත් මම ගෙයක් හදන යනකන් තාත්තල බලන් ඉන්න ඕන.

    ස්තුති

    Decision: මම තීරණය කරා මම ගේ හදන කොටසයි ඉස්සරහින් වැඩිපුර කොටසකුයි ලියා ගන්න. ගේ තියන කොටස උට ලියා ගන්න කියනවා. මම ගෙයක් හදල යනකන් ඉස්සරහ වැඩිපුර කොටස මගේ. මම ගියහම ඒක මල්ලිට ලියල දෙනවා. මම ගෙදර ඉද්දි මට සද්දයක් දැම්මොත් මම ඒක විකුණලා ගේ හදාගනන්ව. ඒ කොටස ගේ හදනකන් මගේ ආරක්ෂාව.

    Update: මම අද voice recording දාල exercise කරනන් ගියා. එතකොට තමයි හොරේ අහු උනේ. මූ හදන්නේ මේ ගෙයි ඉඩමයි උකස් කරලා loan එකක් ගන්න. අම්මට ඒක කියනවා. මු සල්ලි අරන් අරහෙට වෙලා ඉදී.
    ඔයාගේ ගෙදර හදන්න lawyer කෙනෙක් මාර්ගයෙන් අවසර ගත්තේ කොහොමද? ඔයාට ඔප්පුවක් තියෙනවාද?

    ඔයාට ඉඩම සම්බන්දයෙන් මොකක් හරි අයිතියක් තියෙනවා නම් ඔයා ඉඩම සම්බන්දයෙන් caveat එකක් ලියාපදිංචි කරන්න. එතකොට මල්ලි මොකක් හරි ඔප්පුවක් ලියාපදිංචි කරන්න දැම්මොත් ඔයාට notice එකක් එනවා.

    ඔයාගේ තාත්තාට සිහිය නෑ කියල හිතෙනවා නම් doctor කෙනෙක් ගෙනල්ලා තාත්තා examine කරන්න කියන්න(තාත්තාට දිගටම බෙහෙත් කරපු doctor කෙනෙක් නම් ගොඩක් හොදයි). ඊට පස්සේ doctor ගෙන් ලිපියක් ගන්න තාත්තාට සිහිය නෑ , ඒකට හේතුව සහ තාත්තාට දිගටම සිහිය තියෙන එකක් නෑ කියලා. පුළුවන් නම් doctor කියන දේට දිවුරුම් ප්‍රකාශයක් හදලා lawyer කෙනෙක් ඉස්සරහා doctor ට අත්සන් කරන්න කියන්න.
    මෙහෙම කරන්නේ ඔයාගේ මල්ලී කවදාහරි ඔප්පුවක් අත්සන් කරගත්තොත් නඩුවක දී ඔයාට සාක්ෂි තියෙනවා තාත්තාට සිහිය තිබ්බේ නෑ කියලා.

    මල්ලි ඔය කියන අවුරුදු 5 හේ කථාව මෙහෙමයි. 1 ශ්‍රේණිය සදහා අයැදුම් කරන අයගේ පදිංචිය ඔප්පු කරන්න අවුරුදු 5ක් පස්සට ලේඛන බලනවා.
    Applicant(අයැදුම් කරන්නා= මල්ලි) ගේ පදිංචි ස්ථානය සදහා අයිතිය හෝ බදු අයිතිය පෙන්වන ලේඛන ඉදිරිපත් කරන්න ඕනේ.

    අයැදුම් කරන්නාගේ(මල්ලි) නමට තියෙන අවුරුදු 5ක් පරණ ඔප්පුවක් ඉදිරිපත් කලොත් ඔහුට එයට මුළු ලකුණ හිමිවෙනවා. අයැදුම් කරන්නාගේ(මල්ලි) මවට හෝ පියාට හිමි ඉඩමක් නම් ඔහුට හිමි වන්නේ ඊට අඩු ලකුණක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188

    කේවියට් එකක් ගහල, අම්මට තෑගි ඔප්පුවකින් ලියපං
     
    නෑ ප්‍රාදේශීය සභාවෙන් අවසර ගණන් තත්හ්ටගෙන් ලියුමක් ගත්තට ලෝයර් කෙනෙක් ඉස්සරහ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,132
    113
    appa owa patta nadu ban.uba house eka hadana kella uba dad ta kiyala ube name ekata liyawa ganin.ita passe karana ekak karapan,nathinam ubata oya hadana ekath nathi wei,uba kemathinam mallita ge denna,ubata idamen kellak witharak ganna.issellama idame dan thiyena paln eka aragena,ubala denna bedaganna kemathi widiha katha karaganin,ita passe survey kenekta kiyala plan ekak edawa ganin,ita passe lawuyer kenek gawata dad wa ekka gihin idama bedala wen karala oppu liyawa ganin.hodama wede uba gihin lawyer kenekgen upades ganin ube prashne kiyala.uba danna kiyana yaluwongen ahala hoyala balapan oya patte land law walata hoda lawyer kenek kawuda inne kiyala.ehema hoyagena ehema kenek gawata playan.(oya eka eka subject walata daksh lawyers la wenama innawa) anika thama ube dad Jeewath wela inna kale oya prashna wisada ganna balapan.nathinam ita passe owa thawath case wenawa.Uba nathi welawaka oppu liyai kiyala hithanawanam kewiyat ekak gahala thiyapan.(meka habai 100% sarthaka wedak nemei.eth gahala thiyapan.eka kokatath hodai,ethakota oppuwa register karanna kalin kachcheriyen ubawa danuwath karanawa)
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඉඩමට ලෝය කෙනෙක් හරහා කේවියට් එකක් දාන්න. ඕකට ඔප්පු අංකය ඕනෙ. අවුරුදු 10කට දාන්න. එතකොට විකුනන්න, පවරන්න බෑ කවදාවත් ඔයා නැතුව.
     
    Last edited:

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    අපේ මල්ලි කලින් බැන්ද. දැන් ළමයෙක් ඉනන්ව. මෙච්චර කල් වෙන දිහාවක හිටියේ.
    අපේ තාත්තට අංශභාගය හදුනා. මම තමයි බලාගත්තේ.
    මල්ලි campus යන්න තාත්තගේ අර්ථසදකේ ඔක්කොම ඉවර කරා. ගෙදරට වියදම් කරෙත් නෑ out වෙලා ජොබ් කරන කාලේ. මම ත්මි ඔක්කොම කරේ.
    මම ඉන්න ඉඩමේම ගෙයක් හදන් යනවා. තාම පදිංචි වෙන්න මදි.
    හෙට අනිද්දා බදින්න ඉන්නේ.
    මම ගේ හදන කොටසට අවසර අරන් තියෙන්නේ lawyer කෙන්ක්ගෙන්.
    මල්ලි දැන් ඇවිත් ළමය ඉස්කෝලේ දාන්න ගේ ලියල දෙන්න කියනවා.
    මට උව වයි උගේ ගැනී වයි සුවර් නෑ. ලියවාගෙන මට කරදර කරයි.
    ඉඩමේ ඔප්පුවයි තාත්තගේ identity ඔක්කොම මම ලග තියෙන්නේ.
    අපේ තාත්තට සිහිය නෑ. එක්කන් ගියොත් හැම එකටම හා කියයි.
    අම්මත් මගේ පැත්තේ. අම්ම දනනවා මල්ලි කපටි කියල. එත් අම්ම බයයි මල්ලිට මුකුත් කියන්න.
    මල්ලි අදුරන ලොයර්ල ඉන්නවා. මම නැති වෙලාවක තාත්ත එක්කන් ගිහින් ලියවගන්න පුලුවන්ද?
    මට ලොකු බයක් දැනෙනවා ගෙවල් ලියවාගෙන අමම්ටයි තාත්තටයි මටයි කරදර කරයි කියල. කෙල්ලයි කෙල්ලගේ අම්මලයි.
    ඉස්කෝලෙට ළමයි දාන්ඩ තමන්ගේ නමටම අවරුදු පහක් ගෙයක් ඉඩමක් ඕනද? තාත්තගේ නමට තිබ්බොත් මදිද?
    බදු ඔප්පු ලියවගත්තොත් මට ප්‍රශ්නයක් වෙයිද?

    Note: මම කිව්වේ මම ගෙයක් හදන යනකන් ඉන්න කියල.
    මමත් campus ගියා. ඉරිසියාවක් නෑ. එත් මම ගෙයක් හදන යනකන් තාත්තල බලන් ඉන්න ඕන.

    ස්තුති

    Decision: මම තීරණය කරා මම ගේ හදන කොටසයි ඉස්සරහින් වැඩිපුර කොටසකුයි ලියා ගන්න. ගේ තියන කොටස උට ලියා ගන්න කියනවා. මම ගෙයක් හදල යනකන් ඉස්සරහ වැඩිපුර කොටස මගේ. මම ගියහම ඒක මල්ලිට ලියල දෙනවා. මම ගෙදර ඉද්දි මට සද්දයක් දැම්මොත් මම ඒක විකුණලා ගේ හදාගනන්ව. ඒ කොටස ගේ හදනකන් මගේ ආරක්ෂාව.

    Update: මම අද voice recording දාල exercise කරනන් ගියා. එතකොට තමයි හොරේ අහු උනේ. මූ හදන්නේ මේ ගෙයි ඉඩමයි උකස් කරලා loan එකක් ගන්න. අම්මට ඒක කියනවා. මු සල්ලි අරන් අරහෙට වෙලා ඉදී.
    umbat athawa ekak amathaka wela
    mallita hondata kana puroola paarak denna
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,831
    559
    113
    නෑ ප්‍රාදේශීය සභාවෙන් අවසර ගණන් තත්හ්ටගෙන් ලියුමක් ගත්තට ලෝයර් කෙනෙක් ඉස්සරහ.
    Machan ekenam oyata idamata ayithiyak nathiwa athi. Oyata karanna puluwan thathtage namata caveat ekak dana eka.Ethakota mokak hari deed ekak register wunoth oyage gedarata notice eka ei.

    Caveat ekak dana eken wenne oyata notice ekak ena eka witharai. Idamaka caveat ekak thibba kiyala idama wikunanna ho pawaranna bari kamak naa.

    Ekama de thamai thunweni parishawayak idamaka caveat ekak thiyenawa dakkma ganna akamathi wena eka.

    Caveat ekak danna puluwan idamata nithyanukula ayithiya thiyena kenekta pamanai. Oyata idamata ayithiyak nathiwa caveat ekak oyage namin register kaloth ideame ayithikaarayata naduwak daala oyagen wandi aran caveat ekak ayin karanna order ekak ganna puluwan.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕක කතාකරලා බෙදාගන්න. .
    පර්චස් 20ක් නම් 10 - 10 බෙදාගන්න. .
    ඔයා අලුතෙන් හදන ගේ පැත්තෙන් ඔයාගේ කොටස අරන් මල්ලිට පරන ගේ පැත්තෙන් දෙන්න. .

    මුලින්ම ප්ලෑන් දෙකක් ඇද ගන්න. .
    ඉටපස්සේ තැගි ඔප්පු දෙකකින් ලියාගන්න අයියටයි මල්ලිටයි. .

    :yes::yes:

    උබලා දෙන්නගේ වැඩ නිසා අම්මා තාත්තාට යන එනමන් නැති වෙනවා ඔන්න බලපන්කෝ මම කියන දේ . දෙන්නටම බේදුවත් අරුට මෙච්චරයි මට මෙච්චරයි තමයි කියන්නේ

    තාත්තා ට අශිය නම් ලොයාර් කෙනෙක් ගාවට ගිහින් අම්මා දේපල වල තීරණ ගැනිමේ අයිතිය දියන් .

    ගෙවල් හදනවා නම් අම්මට තාත්තා ට් ප්‍රණ භුක්තිය තියලා උබාලා දෙන්නට ලියා ගනින්. .

    ස්කෝලෙ දාන්න බදු ඔප්පුවක් ඇති ඔව් ප්‍රේදාන ස්කොලේකට දාන්නම් නම් බබා හම්බෙන වේලාව ඉදන්ම පදිංචිය බලනවා ? ගෙවල් ලියන්න ඕනේ නැහැ බදු ඔප්පු වෙන් පුළුවන්

    ලොන් එකක් දාන එක නම් හොඳ නැති වැඩක් උපාධිය තියේ නම් ජොබ් එකෙන්. ගන්න පුළුවන් උපාධියට ලෝන් දෙනවා නේ .

    අම්මාව තනි කරන්නේ නැතුව සහෝදරකම නැති කරගන්නේ නැතුව මොලෙන් ගේම දියන් අම්මලා ඉන්නකල් හොදින් ඉන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ ඉඩම් වල
    :yes: :yes:
    ------ Post added on Sep 16, 2021 at 11:52 AM
     
    • Like
    Reactions: XibitZ

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මචන් හොඳම දේ අම්මල තාත්තලා ඉන්නකාලෙම දරුවන්ට දේපල ලියල දෙන එක ජීවිත බුක්තිය තියාගෙන. ජිවිත බුක්තිය අනිවා තියන්න.
    නැත්තන් පහු කාලෙක උසාවි යන්න වෙනවා ඕව clear කරගන්න.
    ළමයි කැමැත්තෙන්ම බෙදාගන්නවනන් අව්ලක් නැ . එත් ඒවා sure කරන්න බැනේ පවුල් වලට අලුතින් join වෙන අයත් එක්ක.