සමහර මිනිස්සු සමාජෙට හොදට හිටියට ගෙවල් වලට සත්තු. ගෙදර මිනිස්සු තමයි හැටි දන්නේ.හරි චීප් මිනිස්සු මට නම් පේන්න බැරි ඔය වගේ අය

දැන් මූ කියන් එක 100% උඹට විශ්වාස ද ? උබ් ඔය ඉඩම් නඩු, බූදල් ප්‍රශ්න අහල නැති එකෙක් නම් ඕම හිතයි. එක ලකුණක් නම් නෙමෙයි ඕකට හම්බවෙන්නෙ. මම කිව්වෙ උඹ මේ මොකවත් ගැන සාමාන්‍ය බුද්ධියක් නැති එකෙක් කියලා... ළමයි දේපල වලට මරා ගන්න ඔක්නෙත් නෑ.. අම්මලා තාත්තලා ඕව ගැන කලින්හිතන්න් ඔනි.
මොනා උනත් ඔය ආසන්න පදනම කතාව ඉස්කෝල වලට බලපාන් එක හෙනම හිසරදයක් කොළඹ අවට මිනිස්සුන්ට, ඒ ඉස්කෝල වලටත් මහ කරදරය ඕක...
ගෙවල් වල පදිංචිය බලන්න එව්වගෙ යන්නයි, එව්ව තහවුරු කර්න එව්වට ලෝයර්ලා දම්මල ඩොකියුමන්ට් චෙක්කරන්නයි ම ලොකු ප්‍රොසෙස් එකක් තියේ....
ඒක කරන්න බැහැ , අපේ කොල්ලා නෙවේ නේ අයිති කාරයාකේවියට එකක් දාපං.. ඔප්පුව ලියන්න බැරි වෙන්න.
ඔය බබා හුකුම් සේරම ඉවරයි.
ඕක මෙලෝහ්සරක් දන්නැති උන්ගෙ ගැලවීමෙ උපාය.හරි හරි මට උබ එක තර්ක කරන්න ඔන නෑ. ඌගේ ප්‍රශ්නේ ඌ විසදාගයි.
ඔය තියෙන්නේ.. දාපන් ඒ කැල්ල අපිටත් අහන්න....මම තීරණය කරා මම ගේ හදන කොටසයි ඉස්සරහින් වැඩිපුර කොටසකුයි ලියා ගන්න. ගේ තියන කොටස උට ලියා ගන්න කියනවා. මම ගෙයක් හදල යනකන් ඉස්සරහ වැඩිපුර කොටස මගේ. මම ගියහම ඒක මල්ලිට ලියල දෙනවා. මම ගෙදර ඉද්දි මට සද්දයක් දැම්මොත් මම ඒක විකුණලා ගේ හදාගනන්ව. ඒ කොටස ගේ හදනකන් මගේ ආරක්ෂාව.
ඔයාගේ ගෙදර හදන්න lawyer කෙනෙක් මාර්ගයෙන් අවසර ගත්තේ කොහොමද? ඔයාට ඔප්පුවක් තියෙනවාද?අපේ මල්ලි කලින් බැන්ද. දැන් ළමයෙක් ඉනන්ව. මෙච්චර කල් වෙන දිහාවක හිටියේ.
අපේ තාත්තට අංශභාගය හදුනා. මම තමයි බලාගත්තේ.
මල්ලි campus යන්න තාත්තගේ අර්ථසදකේ ඔක්කොම ඉවර කරා. ගෙදරට වියදම් කරෙත් නෑ out වෙලා ජොබ් කරන කාලේ. මම ත්මි ඔක්කොම කරේ.
මම ඉන්න ඉඩමේම ගෙයක් හදන් යනවා. තාම පදිංචි වෙන්න මදි.
හෙට අනිද්දා බදින්න ඉන්නේ.
මම ගේ හදන කොටසට අවසර අරන් තියෙන්නේ lawyer කෙන්ක්ගෙන්.
මල්ලි දැන් ඇවිත් ළමය ඉස්කෝලේ දාන්න ගේ ලියල දෙන්න කියනවා.
මට උව වයි උගේ ගැනී වයි සුවර් නෑ. ලියවාගෙන මට කරදර කරයි.
ඉඩමේ ඔප්පුවයි තාත්තගේ identity ඔක්කොම මම ලග තියෙන්නේ.
අපේ තාත්තට සිහිය නෑ. එක්කන් ගියොත් හැම එකටම හා කියයි.
අම්මත් මගේ පැත්තේ. අම්ම දනනවා මල්ලි කපටි කියල. එත් අම්ම බයයි මල්ලිට මුකුත් කියන්න.
මල්ලි අදුරන ලොයර්ල ඉන්නවා. මම නැති වෙලාවක තාත්ත එක්කන් ගිහින් ලියවගන්න පුලුවන්ද?
මට ලොකු බයක් දැනෙනවා ගෙවල් ලියවාගෙන අමම්ටයි තාත්තටයි මටයි කරදර කරයි කියල. කෙල්ලයි කෙල්ලගේ අම්මලයි.
ඉස්කෝලෙට ළමයි දාන්ඩ තමන්ගේ නමටම අවරුදු පහක් ගෙයක් ඉඩමක් ඕනද? තාත්තගේ නමට තිබ්බොත් මදිද?
බදු ඔප්පු ලියවගත්තොත් මට ප්‍රශ්නයක් වෙයිද?
Note: මම කිව්වේ මම ගෙයක් හදන යනකන් ඉන්න කියල.
මමත් campus ගියා. ඉරිසියාවක් නෑ. එත් මම ගෙයක් හදන යනකන් තාත්තල බලන් ඉන්න ඕන.
ස්තුති
Decision: මම තීරණය කරා මම ගේ හදන කොටසයි ඉස්සරහින් වැඩිපුර කොටසකුයි ලියා ගන්න. ගේ තියන කොටස උට ලියා ගන්න කියනවා. මම ගෙයක් හදල යනකන් ඉස්සරහ වැඩිපුර කොටස මගේ. මම ගියහම ඒක මල්ලිට ලියල දෙනවා. මම ගෙදර ඉද්දි මට සද්දයක් දැම්මොත් මම ඒක විකුණලා ගේ හදාගනන්ව. ඒ කොටස ගේ හදනකන් මගේ ආරක්ෂාව.
Update: මම අද voice recording දාල exercise කරනන් ගියා. එතකොට තමයි හොරේ අහු උනේ. මූ හදන්නේ මේ ගෙයි ඉඩමයි උකස් කරලා loan එකක් ගන්න. අම්මට ඒක කියනවා. මු සල්ලි අරන් අරහෙට වෙලා ඉදී.
කේවියට් එකක් ගහල, අම්මට තෑගි ඔප්පුවකින් ලියපංඅපේ මල්ලි කලින් බැන්ද. දැන් ළමයෙක් ඉනන්ව. මෙච්චර කල් වෙන දිහාවක හිටියේ.

නෑ ප්‍රාදේශීය සභාවෙන් අවසර ගණන් තත්හ්ටගෙන් ලියුමක් ගත්තට ලෝයර් කෙනෙක් ඉස්සරහ.ඔයාගේ ගෙදර හදන්න lawyer කෙනෙක් මාර්ගයෙන් අවසර ගත්තේ කොහොමද? ඔයාට ඔප්පුවක් තියෙනවාද?
ඔයාට ඉඩම සම්බන්දයෙන් මොකක් හරි අයිතියක් තියෙනවා නම් ඔයා ඉඩම සම්බන්දයෙන් caveat එකක් ලියාපදිංචි කරන්න. එතකොට මල්ලි මොකක් හරි ඔප්පුවක් ලියාපදිංචි කරන්න දැම්මොත් ඔයාට notice එකක් එනවා.
ඔයාගේ තාත්තාට සිහිය නෑ කියල හිතෙනවා නම් doctor කෙනෙක් ගෙනල්ලා තාත්තා examine කරන්න කියන්න(තාත්තාට දිගටම බෙහෙත් කරපු doctor කෙනෙක් නම් ගොඩක් හොදයි). ඊට පස්සේ doctor ගෙන් ලිපියක් ගන්න තාත්තාට සිහිය නෑ , ඒකට හේතුව සහ තාත්තාට දිගටම සිහිය තියෙන එකක් නෑ කියලා. පුළුවන් නම් doctor කියන දේට දිවුරුම් ප්‍රකාශයක් හදලා lawyer කෙනෙක් ඉස්සරහා doctor ට අත්සන් කරන්න කියන්න.
මෙහෙම කරන්නේ ඔයාගේ මල්ලී කවදාහරි ඔප්පුවක් අත්සන් කරගත්තොත් නඩුවක දී ඔයාට සාක්ෂි තියෙනවා තාත්තාට සිහිය තිබ්බේ නෑ කියලා.
මල්ලි ඔය කියන අවුරුදු 5 හේ කථාව මෙහෙමයි. 1 ශ්‍රේණිය සදහා අයැදුම් කරන අයගේ පදිංචිය ඔප්පු කරන්න අවුරුදු 5ක් පස්සට ලේඛන බලනවා.
Applicant(අයැදුම් කරන්නා= මල්ලි) ගේ පදිංචි ස්ථානය සදහා අයිතිය හෝ බදු අයිතිය පෙන්වන ලේඛන ඉදිරිපත් කරන්න ඕනේ.
අයැදුම් කරන්නාගේ(මල්ලි) නමට තියෙන අවුරුදු 5ක් පරණ ඔප්පුවක් ඉදිරිපත් කලොත් ඔහුට එයට මුළු ලකුණ හිමිවෙනවා. අයැදුම් කරන්නාගේ(මල්ලි) මවට හෝ පියාට හිමි ඉඩමක් නම් ඔහුට හිමි වන්නේ ඊට අඩු ලකුණක්.
umbat athawa ekak amathaka welaඅපේ මල්ලි කලින් බැන්ද. දැන් ළමයෙක් ඉනන්ව. මෙච්චර කල් වෙන දිහාවක හිටියේ.
අපේ තාත්තට අංශභාගය හදුනා. මම තමයි බලාගත්තේ.
මල්ලි campus යන්න තාත්තගේ අර්ථසදකේ ඔක්කොම ඉවර කරා. ගෙදරට වියදම් කරෙත් නෑ out වෙලා ජොබ් කරන කාලේ. මම ත්මි ඔක්කොම කරේ.
මම ඉන්න ඉඩමේම ගෙයක් හදන් යනවා. තාම පදිංචි වෙන්න මදි.
හෙට අනිද්දා බදින්න ඉන්නේ.
මම ගේ හදන කොටසට අවසර අරන් තියෙන්නේ lawyer කෙන්ක්ගෙන්.
මල්ලි දැන් ඇවිත් ළමය ඉස්කෝලේ දාන්න ගේ ලියල දෙන්න කියනවා.
මට උව වයි උගේ ගැනී වයි සුවර් නෑ. ලියවාගෙන මට කරදර කරයි.
ඉඩමේ ඔප්පුවයි තාත්තගේ identity ඔක්කොම මම ලග තියෙන්නේ.
අපේ තාත්තට සිහිය නෑ. එක්කන් ගියොත් හැම එකටම හා කියයි.
අම්මත් මගේ පැත්තේ. අම්ම දනනවා මල්ලි කපටි කියල. එත් අම්ම බයයි මල්ලිට මුකුත් කියන්න.
මල්ලි අදුරන ලොයර්ල ඉන්නවා. මම නැති වෙලාවක තාත්ත එක්කන් ගිහින් ලියවගන්න පුලුවන්ද?
මට ලොකු බයක් දැනෙනවා ගෙවල් ලියවාගෙන අමම්ටයි තාත්තටයි මටයි කරදර කරයි කියල. කෙල්ලයි කෙල්ලගේ අම්මලයි.
ඉස්කෝලෙට ළමයි දාන්ඩ තමන්ගේ නමටම අවරුදු පහක් ගෙයක් ඉඩමක් ඕනද? තාත්තගේ නමට තිබ්බොත් මදිද?
බදු ඔප්පු ලියවගත්තොත් මට ප්‍රශ්නයක් වෙයිද?
Note: මම කිව්වේ මම ගෙයක් හදන යනකන් ඉන්න කියල.
මමත් campus ගියා. ඉරිසියාවක් නෑ. එත් මම ගෙයක් හදන යනකන් තාත්තල බලන් ඉන්න ඕන.
ස්තුති
Decision: මම තීරණය කරා මම ගේ හදන කොටසයි ඉස්සරහින් වැඩිපුර කොටසකුයි ලියා ගන්න. ගේ තියන කොටස උට ලියා ගන්න කියනවා. මම ගෙයක් හදල යනකන් ඉස්සරහ වැඩිපුර කොටස මගේ. මම ගියහම ඒක මල්ලිට ලියල දෙනවා. මම ගෙදර ඉද්දි මට සද්දයක් දැම්මොත් මම ඒක විකුණලා ගේ හදාගනන්ව. ඒ කොටස ගේ හදනකන් මගේ ආරක්ෂාව.
Update: මම අද voice recording දාල exercise කරනන් ගියා. එතකොට තමයි හොරේ අහු උනේ. මූ හදන්නේ මේ ගෙයි ඉඩමයි උකස් කරලා loan එකක් ගන්න. අම්මට ඒක කියනවා. මු සල්ලි අරන් අරහෙට වෙලා ඉදී.
Machan ekenam oyata idamata ayithiyak nathiwa athi. Oyata karanna puluwan thathtage namata caveat ekak dana eka.Ethakota mokak hari deed ekak register wunoth oyage gedarata notice eka ei.නෑ ප්‍රාදේශීය සභාවෙන් අවසර ගණන් තත්හ්ටගෙන් ලියුමක් ගත්තට ලෝයර් කෙනෙක් ඉස්සරහ.
ඕක කතාකරලා බෙදාගන්න. .
පර්චස් 20ක් නම් 10 - 10 බෙදාගන්න. .
ඔයා අලුතෙන් හදන ගේ පැත්තෙන් ඔයාගේ කොටස අරන් මල්ලිට පරන ගේ පැත්තෙන් දෙන්න. .
මුලින්ම ප්ලෑන් දෙකක් ඇද ගන්න. .
ඉටපස්සේ තැගි ඔප්පු දෙකකින් ලියාගන්න අයියටයි මල්ලිටයි. .

උබලා දෙන්නගේ වැඩ නිසා අම්මා තාත්තාට යන එනමන් නැති වෙනවා ඔන්න බලපන්කෝ මම කියන දේ . දෙන්නටම බේදුවත් අරුට මෙච්චරයි මට මෙච්චරයි තමයි කියන්නේ
තාත්තා ට අශිය නම් ලොයාර් කෙනෙක් ගාවට ගිහින් අම්මා දේපල වල තීරණ ගැනිමේ අයිතිය දියන් .
ගෙවල් හදනවා නම් අම්මට තාත්තා ට් ප්රණ භුක්තිය තියලා උබාලා දෙන්නට ලියා ගනින්. .
ස්කෝලෙ දාන්න බදු ඔප්පුවක් ඇති ඔව් ප්‍රේදාන ස්කොලේකට දාන්නම් නම් බබා හම්බෙන වේලාව ඉදන්ම පදිංචිය බලනවා ? ගෙවල් ලියන්න ඕනේ නැහැ බදු ඔප්පු වෙන් පුළුවන්
ලොන් එකක් දාන එක නම් හොඳ නැති වැඩක් උපාධිය තියේ නම් ජොබ් එකෙන්. ගන්න පුළුවන් උපාධියට ලෝන් දෙනවා නේ .
අම්මාව තනි කරන්නේ නැතුව සහෝදරකම නැති කරගන්නේ නැතුව මොලෙන් ගේම දියන් අම්මලා ඉන්නකල් හොදින් ඉන්න ඕනේ ඒ මිනිස්සුන්ගේ ඉඩම් වල