මම නියම සිංහල බෞද්ධයෙක්මි
උප්පැන්න සහතිකයේ තිබෙන ආකාරයට මම නියම බෞද්ධයෙක්. මම ඒක නිසා අනිත් සියළුම ආගමිකයන් මස් එහෙම කනවට බොක්කෙන්ම සත්තම දානවා. අපි ඔය කුකුල් මස් කෑල්ලක් එහෙම කෑවට පවක් නැහැ මචන්. හරක් මස් ඌරු මස් එහෙම කෑවොත් පට්ටම පව් යකෝ. ඒක නිසා මම නම් කියන්නෙ ඔය හරක් මස් කඩ එහෙම වහලම දාන්න ඕන මචන්. ඌරු මස් එහෙම විකුනන උන්ව හිරේ දාන්න ඕන. මතක ඇති කාලෙක සිල් නොගත්තට මම ෆේස්බුක් එකේ ඉමේජස් ශෙයා කරලා මුස්ලිම් උන්ට අම්ම මතක් කරලා කියනවා ඇඬෙන්න. උන්ට රිදෙනවා ඇති හොඳට. පන්සල් ගියත් අයිස් ක්රීම් එකක් කාලා අච්චරු පාරක් දාලා කෙල්ලො දිහා බලන් හිටියට මම හෙණ බෞද්ධ පොරක් මචන්. වෙලාවට පල්ලි යන මුස්ලිම් උන්ව අල්ලලා හිරේ දැම්මා නම් හරි මචන්ලා.
අපි කඩ කරන්න මහන්සි වෙන්න ඕන නැහැ බන්, කඩ කරන මුස්ලිම් උන්ට හෙන ඉල්ල ඉල්ල කාලේ කකා බෞද්ධකම ප්රදර්ශනය කරන්න ඕන. අපිට පන්සිල් රැක ගන්නත් බැරි නිසා අපි උන්ගේ ආගම අදහන එකට පුළුවන් තරම් බාධා කරන්න ඕන. නියම සිංහළ කොල්ලෝ ඉන්නවා නම් වරෙල්ලා චිකන් කෑල්ලක් කන ගමන් ෂොට් එකක් දාලා බෞද්ධකම වෙනුවෙන් ඉදිරියට කරන වැඩ කතා කරමු.