මම නොදැකිය යුතු දෙයක් දැක්කා බොලව්!!!

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    CommentPhotos.com_1405629647.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    :rofl::rofl: akka witarada heluwen diwwe? :rofl:



    දවසක් ෂැම්පු ඉවර වෙලා නනා ඉන්නකොට, හෙළුවෙන් කඩේට දුවල ගිහින් ෂැම්පු පැකට් එකක් ගෙනල්ල නෑව.

    වෙලාවට මුන් ගෙදර බාත්රූම් එකේ නාන්නේ. ගමේ ලිදේ නෑවනම් මුන් ගම හරහා දුවන්නේ හෙළුවෙන් ඔහොම
     
    Last edited:
    • Haha
    Reactions: MR.BILLA

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මච්න් ත්‍රෙඩ් එක දාපු කොල්ලො, මේකෙ ඇඩ් එකක් දාන්න කියක් ගන්නවද.? :confused::lol:

     
  • Sep 8, 2014
    490
    47
    28
    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 2ට විතර කෙල්ලගේ ගෙදර ගියා බඩු වගයක් ගන්න කෙල්ලව ටවුන් එක්ක යන්න. ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 2-3ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ නන්ගි සාලේ හරහා කාමරේට දිව්වා. කෙල්ල සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා එලියට ආවා. ආයේම ෆොන් එකෙන් කොල් එකක් ගත්තම කෙල්ලගෑන් අන්සර් එකක් න. ඊටත් විනාඩි පහක් යන්න කලින් කෙල්ල අල්ලපු ගෙදරකට ගිහින් ඉදලා ආවා. මගෙන් දැන්ද ආවේ කියලා අහගෙන. ඉතුරු ආත බූත කතා වැඩක් නැ, මම යන්න ආපු ගමනත් දැන් ඇවිත් ඉන්නේ. කෙල්ල ඇදුම් තොරනවා, මම මේ ඒ වෙලාවේ ටක් ගාලා එලකිරි ආවෙ. දැන් අවුල වෙන මුකුත් නෙමෙයි, මම මේ සිද්දිය කියන්න ඔනෙද? බැරි වෙලා හරි නන්ගි කිව්වොත් මට අවුල් නේද? වනචර කිසිම හැගීමක් මට න මචන්, නන්ගි A/L ක්ලාස් යන කෙල්ලෙක්, ක්ලාස් යන්න ලැස්ති වෙන්න වෙන්න ඔනේ ඔය නාලා තිබුනෙත්..

    ජොක් නැතුව උත්තරයක් දීපල්ලකො..

    අන්න උඹ එලකිරි එන අතරෙ කෙල්ලට fiton room එකේ අඳුම අමතක වෙලා හෙළුමෙන් එලියට අවිල්ල :shocked::shocked::shocked:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    ඔය පවුලෙන් අයින් වෙයන්. කිසි සදාචාරයක් නැති ගෙවල් වල උන් තමයි ඔය වගේ හෙලුවෙන් ගේ ඇතුලෙ උනත් දුවන්නේ.

    :lol:
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    මෙහෙම කියපන්-සොරි නංගි-

    නැත්නන් මෙහෙම -අයියෝ ඕයි.. ලැජ්ජ නැද්ද පොඩි උන් වගේ හෙලුවෙන් දුවන්න. බලනව කැත විතරක්.. හොද වෙලාවට මම හිටියෙ. වෙන පිට එකෙක් ආවානන් විලිලැජ්ජාවෙ මැරෙන්න වෙන්නෙ. ඉන්නව මම අක්කටයි අම්මටයි කියනකල්-

    ඒකි අනිවා කියයි. -අනේ එපා අයියේ. අම්මා / අක්කා මට බනියි.- :cool:[

    :D :D :D :D patta kathawa.. :D aniwa oka kaloth kata uththara naa banz LOL
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    මෙහෙම කියපන්-සොරි නංගි-

    නැත්නන් මෙහෙම -අයියෝ ඕයි.. ලැජ්ජ නැද්ද පොඩි උන් වගේ හෙලුවෙන් දුවන්න. බලනව කැත විතරක්.. හොද වෙලාවට මම හිටියෙ. වෙන පිට එකෙක් ආවානන් විලිලැජ්ජාවෙ මැරෙන්න වෙන්නෙ. ඉන්නව මම අක්කටයි අම්මටයි කියනකල්-

    ඒකි අනිවා කියයි. -අනේ එපා අයියේ. අම්මා / අක්කා මට බනියි.- :cool:[


    :lol::lol::yes::yes::eek:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 2ට විතර කෙල්ලගේ ගෙදර ගියා බඩු වගයක් ගන්න කෙල්ලව ටවුන් එක්ක යන්න. ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 2-3ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ අයිය සාලේ හරහා කාමරේට දිව්වා. අයිය සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා කලිසම ගලෝලා අටේ පහරක් ගහල ගෙදර ආවා.



    I also made some amendments to make this story more realistic.

    යාලුවනේ, සිද්දිය මෙහෙමයි. මම අද 2ට විතර කෙල්ලගේ ගෙදර ගියා බඩු වගයක් ගන්න කෙල්ලව ටවුන් එක්ක යන්න. ගෙදර කවුරුත් හිටියේ නැ මම ෆොන් එකට මැසේජෙකක් දැම්මත් රිප්ලයි නැති නිසා කෙලින්ම ගෙදර දොර ඇරගෙන් ඇතුලට ගිහින් සැටි එකේ ඉදගෙන හිටියා. විනාඩි 2-3ක් යන්න ඇති මචන් ඇගේ නූල් පොටක්වත් නැතුව නාලා ඉවර් වෙලා කෙල්ලගේ අයිය සාලේ හරහා කාමරේට දිව්වා. අයිය සාලේ මැද්දට එනකන් මාව දක්කෙ නැ, මම දැක්කෙත් නැ. මට පට්ට අප්සෙට්, කිසි දෙයක් කරගන්න බැරුව විනාඩියක් විතර ඉදලා කලිසම ගලෝලා අටේ පහරක් ගහල ගෙදර ආවා. ටික දුරක් යනකොට කව්ද කතා කරනවා. බලනකොට අර අයියා. එයා මට එන්න කියල කතා කරනවා. මාත් දුවල දුවල ගියා. අපහු ගේ ඇතුලට ගියාට පස්සේ එයා ගෙදර දොර වහලා මට කාමරේට කතා කළා. ඉතින් මාත් ගියා. අයියා ඒ වෙලාවෙනම් හිටියේ ටවල් එක පිටින්. :lol:



     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අක්කට කෙසේ වෙතත් මෙලහට නන්ගිගේ කොල්ලට කියලා ඇති..

    එතකොට කොල්ලා කියන්න ඇති ,
    තමුසෙට එක එකාට පෙන්නන්න පුළුවන් මට තමයි පෙන්නන්න බැරි කියලා
    ..:lol::lol::lol:

    :lol::lol::lol:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    මම දන්න තරමින් නම් ඔය වයසෙ කෙල්ලෙක් ඇගේ නූල් පටක් නැතුව බාතෲම් එකේ ඉදන් එලියට එනවා කියන එක පිලිගන්න බැ, කෙල්ල ඇදුම් අදින්නෙ නැතුව එන එක හරි, අක්කලා නංගිලා විතරක් ඉන්න ගෙවල් වල සාමන්යෙන් ඒ හැටියක්.
    ඒත් උඩ එලියෙ දාගෙන හිටියට සාමන්යෙන් කිසිම කෙල්ලෙක් යට එක අදින්නෙ නැතුව බාතෲම් එකෙන් එලියට එන්නෙ නැ, මොකද කෙල්ලො සාමන්යෙන් අහවල් එක ට හුලන් වදින්න දෙන්නෙ නැ ලේසියෙන් :P
    AL කෙල්ලො නෙමෙයි ලෝකෙ ඉන්න ලොකුම වේස බඩ්ඩ උනත් ටවල් එකක් ඇදලා නැත්නම් ජංගිය දාලා ඉන්නෙ :D

    උබ දකිනවා නම් දකින්න ඇත්තෙ නංගි නාලා තෙත ටවල් එකක් පිටින් ඉන්න සීන් එකක් වත් වෙන්න ඕන, ටවල් එකක් ඇදගත්ත කෙල්ලෙක් ලැජාවට දිව්වත් අමුහෙලුවෙන් හිටපු එකියෙක් දුවන්නෙ නැ ඕයි,

    ඇත්තටම එහෙම හිටියා නම් තව ටිකකින් msg එකක් එයි "අය්යෙ අරක අපි දෙන්නගෙ රහසක් හොදෙ, , " කියලා.

    show us a photo of that girl or fake..